කොවිඩ් වෛරසය පළාත් අතර ව්‍යාප්ත වීම වැලක්වීම සඳහා අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුල්වන පුද්ගලයින්ගේ පරිෂණ, ස්ථාන 12කදී සිදු කිරීමට තීරණය කර ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව එම ස්ථාන වන්නේ කොච්චිකඩේ තොප්පුව පාලම,කොටදෙනියාවේ බඩල්ගම පාලම,නිට්ටඹුව හැලගල හන්දිය,මීරිගම ගිරිවුල්ල...