ඔව් හැබැයි, රට අස්තාවර වෙන නිසා ආණ්ඩුවට කැමත්තක් කර ගන්න දීල ඉන්න තිබ්බෙ. ඔය එලෙව්වේ වෙලා යන්නෙ චන්ද 4ක් එක දිගට දිනපු අගමැති, අන්තිම චන්ද වල විපක්ශේ ඉල්ලුවෙවත් නෑ වැඩක් නැත් නිසා. කවුරු කාට චන්දේ දැම්මත් අන්තිමට දිනන්නේ හශීනා.
හරියයිද කෙල වේද නම් මම දන්නේ නෑ, ඕනේ දෙයක් කරාට කමක් නෑ, ආර්ථිකේ...