ඔය කතා ඔක්කොම මනුස්සයා අනුව, ඌ හැසිරෙන විදිය අනුව, කරන රස්සාව අනුව, ඉන්න තැන අනුව වෙනස් වෙනවා. නවසීලන්තේ නම් ඇත්තටම දුබුරු පාට වෙන එකේ වාසිත් තියෙනවා.
හැම මගුලම එක බකට් එකට දාන්න හදන්න එපා. මේ වෙනකල් නම් මට නවසීලන්තේ හම්බවෙලා තියෙන සුද්දෝ අනිත් ජාතීන් වල උන්ට වඩා සෑහෙන්න හොදයි, ඒකෙන් කියවෙන්...