1. Tyrion Lannister

    සනත් ජයසූරියව වසර 5ක් සිරගත කිරීමට සැරසෙන රෙන සිල්වා සහ හිරු මාධ්‍ය ජාලය.

    රෙනා මොන පිම්පියෙක්ද බන් ජයසූරිය එක්ක බැලුවම 😂😂😂
  2. Tyrion Lannister

    මෙරටින් විදේශගත වූ උගතුන් අසරණ තත්වයේ

    ඔව් බන්, මට ඊයෙත් ශෙඩ් එකක පෙට්‍රල් ගහන්න උනා. නැතුව බෑ මෙහෙ. 🤣🤣🤣🤣
  3. Tyrion Lannister

    අනිත් ආගම් වල අයට ක්‍රිස්තියානි/ මුස්ලිම් පල්ලි ඇතුලට යන්න බැරිද?

    මේක තඩි බොරුවක් කියල කියෙව්වම තේරෙනවනේ. ඔහොම සීන් එකක් නෑ, ගොඩක් ක්‍රිස්තියානි නිකාය වල පල්ලි, කතෝලික පල්ලි, මුස්ලිම් පල්ලි වලට යන්න තහනමක් නෑ. අන්තවාදී පල්ලි නැතුව නෙවෙයි, ඒ පල්ලියට නිතර යන එකෙක් එක්ක ගිහින් පල්ලිය බලල එන්න තහනමක් නෑ.
  4. Tyrion Lannister

    ගින්දරී 🔥

    ගින්දරී 3 තියෙනවද ඔන්ලයින්? ;)
  5. Tyrion Lannister

    Software වලටත් Tax ගහන්න යන්නේ 🎉🤡

    ඕක කරන්න නම් පුලුවන්. දැනුත් බහින පැත්තට හැරිලා තියෙන ලංකාවේ සොෆ්ට්වෙයා ඩිවලොප්මන්ට් කරන කම්පැනි ටිකට ටැක්ස් එකකුත් ගැහුවම මරු. :no:
  6. Tyrion Lannister

    ⛔️රට හැරගිය ජෙපි ඉංජිනේරුවන්ට කන්චන්ගෙන් පාඩමක් 😂

    කොහොමද ඒක. ලංකාවේ ඉන්ජොගේ පඩි වැඩී කියල මැරෙන්න හදන්වා. ඊට පස්සෙ 50 ගුණයක් වැඩිපුර ගෙවල වෙන රටකින් ගේනවා. පට්ට නේ
  7. Tyrion Lannister

    මේක ලොකු සීන් එකක්ද බන්?

    මේකේ අවුලක් නෑනේ, සෑහෙන අඩු වියදමෙන් හදලා තියෙනවා. ඕක නිවුස් එකක් වෙන්නේ ඇයි කියල නම් කල්පනා කරන්න වෙනවා :D
  8. Tyrion Lannister

    චන්දේ නම් තියන්න හදන්නේ

    නෑ බන්, දැන් අක්‍රිය බයියෝ සක්‍රිය කරල ගන්න උන් දන්නවා. බලපන්කෝ චන්දයක් ලන් වෙද්දී. බයියෝ නොවන උන් ලංකාවේ පට්ට සුලුතරය. මෙච්චර කෙල වෙලා තීයෙද්දී අද උනත් බයියෝ නොවන කණ්ඩායමකට 50% චන්ද ගන්න පට්ට අමාරුයි.
  9. Tyrion Lannister

    චන්දේ නම් තියන්න හදන්නේ

    ඔය චැනල් ෆෝ වීඩියෝ එකෙන් රට, ජාතිය ,ආගමට අනතුරක් වෙන්න පුලුවන්. එතකොට පොඩි සිංහයාටයි, විකුනන සිංහයාටයි එකට එකතු වෙලා රට, ජාතිය, ආගම බේර් ගන්නත් පුලුවන්. මේ අන්තිම ලාස්ට් ෆියිනල් චාන්ස් එක
  10. Tyrion Lannister

    කකුල් හොදන්න ආස අයට 😂

    මුන්ට නඩු දාන්න බැරිද බන් බුද්ධාගමට අපහාස කරනවා කියලා, අර ගෑනිගේ ගොන් ජෝක්ස් මොනවද බන් මේ යක්කු කියන කතා එක්ක බලද්දී
  11. Tyrion Lannister

    FD පොලිය මෙච්චරයි එන්නේ බන්..

    හොදයිනේ යකෝ. දැන් ඔය ගනන් නෑ මම හිතන්නේ.
  12. Tyrion Lannister

    ලමයි ඉස්කෝලෙ දැමීම , කුජීත අත්දැකීම්

    ඕවා ඔහොම පිලිවෙලට හදල තියල පස්සේ අහනවා ඇයි අනේ මිනිස්සු ලංකාවෙන් යන්නේ, පිංබර රටක් නේ මේක කියල. :P:P
  13. Tyrion Lannister

    මෙහේ ඉදන් US time එකට වැඩ කරන අය..

    Meeting සහ පොඩි tech team එකක් ගැන බලන්නත් තිබ්බ. Accent එක අවුලක් උනේ නෑ, මම කලින් SE කාලේ ඉදලම ඒ ඔය රටවල උන් එක්ක වැඩකරල තිබ්බ. ලොකු ඉන්ඩියන් සෙට් එකකුත් ඉන්නවා. මම වැඩකරපු තැන නම් ලංකාවේ ඉදල එහෙ ගියපු උනුත් හිටිය. මගේ තිබ්බේ work experience (SE) + people skills. මේ ජොබ් offer එක නම් සෙට්...
  14. Tyrion Lannister

    මෙහේ ඉදන් US time එකට වැඩ කරන අය..

    මම මාස 6ක් කරා ටෙක්නිකල් මැනේජර් රෝල් එකක්. පට්ට අමාරුයි හවස 4 උදේ 12.30 වගේ තිබ්බේ ඔෆිශිල් ශිෆ්ට් එක. මම නම් කලින් පටන් අරන් අරන් කලින් ඉවර කරා. ඒත් වැඩේ වහ. හැබැයි ඒ කාලෙත් ලක්ෂ 10ක් විතර ගෙව්වා USD වලින්. රට යන්න හිතන් ඉන්නව නම් කෙටි කාලීනව හොදයි සල්ලි ටිකක් සෙට් කර ගන්න. දිගට කරන්න නම්...
  15. Tyrion Lannister

    'විසිට් වීසා’ රැල්ලට කටුනායකින් බාධකයක්

    විසිට් වීසා අරන් ඩුබායි යන එකේ මොන කෑල්ලද බන් නීති විරෝධී :P:P ඒක ඇත්ත හැබැයි. තව රාජ්‍ය සේවකයෝ 50ක් 60ක් රටට වැඩි නෑ :yes::yes::yes: ------ Post added on 1692695429
  16. Tyrion Lannister

    රට යන උන් දැම්ම පලයල්ලා.

    ඕවා කරන්න පුලුවන් කමකටවත් කරන්න හිතන් ඉන්න නිසාවත් කියන කතා නෙවෙයි බන්. එදිනෙදා අනාථ බයි ජනතාවට දෙන මෝඩ චූන්. දෙරණයි හිරුයි දාල කතාව හිට් කරාම තව සතියක් ඇදන් යන්න පුලුවන්.
  17. Tyrion Lannister

    හරියට බැලුවොත් ශ්‍රී ලාංකිකයින්ගෙන් 25%කට විතර තමයි...

    මේ ට්‍රෙඩ් එක රනිල්ට දකින්න ඉඩ තියන්න එපා. ඔය යකා සංසර්ග බද්දක් ගහල, ළමයි හදන්න පර්මිට් එකක් දෙනවා ශුවර්. පස්සේ කියයි අයි.එම්.එෆ් එකෙන් තමයි එහෙම කරන්න කිව්වේ කියල :lol: :lol: :lol:

    No contents