චන්ද තියන්න ඕනේ එක එකාට ඕනේ වෙලාවට නෙවෙයි රටේ ව්‍යවස්ථාවට අනුව තියන්න ඕනේ වෙලාවට. වර්ජනය කරත් නැත්ත චන්දේ වෙලාවට තියන්න ඕනේ. චන්දෙන් වෙන්නේ රටේ පාලනය ජනතා කැමැත්තෙන් සිද්ද වෙන බව ස්තීර වෙන එක. එතකොට හැමෝම පිලිගන්නවා මේ වෙන දේවල් වෙන්නේ බහුතර කැමැත්තෙන් කියල. අකමැති මිනිස්සුන්ගේ උනත් ප්‍රතිරෝධය...