1. Los pollos hermanos

    SANUKA - Bathi Gee Dayawa (බැති ගී දයාව)

    Full playlist එකම අද share කරලා තියනවා මේ සිංදු ටිකේ මාරම අමුතු ගතියක් තියනවා
  2. Los pollos hermanos

    Home delivery services 2021 [Updating] [Searchable]

    කලින් Lockdown කාලේ දාපු ත්‍රෙඩ් එකෙන් ගොඩක් කට්ටියට උදව් කරන්න පුලුවන් උනා අයිත් lockdown එක නිසා කට්ටියට delivery වලින් බඩු ගන්න වෙලා තියනවා ඒක නිසා අලුත් ත්‍රෙඩ් එකක් open කරන්න අපේ කටිය කිව්වා .තමන් ඉන්න ප්‍රදේශය සහ අවශ‍ය්‍ය කරන සේවාව සදහන් කරන්න මම හොයලා දෙන්න උපරිම උත්සහා කරන්නම්.
  3. Los pollos hermanos

    Acid rain and vehicles

    නැවේ ගින්න නිසා අම්ල වැසි එන්න පුලුවන් කියලා කියනවනේ වාහන තියන අය මේ දවස් වල එලියේ වාහන නවත්තන්නේ නැතුව ඉන්නවනම් හොදයි නැත්නම් වහනේ cover කරලා තියන්න එහෙමත් නැත්නම් Rain-x වගේ product එකක් use කරන්න :yes:
  4. Los pollos hermanos

    Hutch Digital දන්සැල

    Offer FREE Unlimited Data, H-H Mins & H-H SMS for 1 hour. Activation methods *311# or via Hutch App Offer period 26th – 28th May https://hutch.lk/data-dansala/
  5. Los pollos hermanos

    බෙහෙත් නෑ

    ෆාමසි බර ගානක බැලුවා කොහෙවත් Thyroxine නෑ :dull: මේක හැමදාම බොන මිනිස්සු මාර අමාරුවක වැටිලා ඉන්නේ මම ඉන්නකොටත් මිනිස්සු ගොඩක් මේක හොයාගෙන අවා :(
  6. Los pollos hermanos

    ටෙලිකොම් ලාභ ලබයි

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය මේ වසරේ පළමු කාර්තුවේ රුපියල් කෝටි 2470ක ආදායමක් ලබා ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රෝහාන් ප්‍රනාන්දු මහතා පවසයි. ටෙලිකොම් සමූහයේ බදු පසු ලාභය රුපියල් කෝටි 120ක් වූ අතර එය පසුගිය වසරට සාපෙක්ෂව සියයට 14.3ක වර්ධනයක්යැයි ද සභාපතිවරයා පවසයි. මේ අතර ටෙලිකොම්...
  7. Los pollos hermanos

    කොවිඩ් ආසාදිත මරණ 31ක් හා ආසාදිතයින් 2289ක්

    දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද දිනයේදී වාර්තා වී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන පරිදි අද දිනයේ කොවිඩ් ආසාදිත මරණ 31ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 923ක් ලෙස ඉහළ ගොස් ඇත. අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 2,289 දෙනෙකු වාර්තා වී ඇත...
  8. Los pollos hermanos

    කොරෝනා වැළඳුණු අම්මා දරුවාට ජීවිතය දී නෙත් පියාගනී

    කොරෝනා වයිරසය ආසාදනය වූ 28 හැවිරිදි ගැබිණි මවක කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකට ලක් කිරීමෙන් පසුව මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි. කොබෙයිගනේ බොරළුගොඩ ප්‍රදේශයේ පදිංචි ඇයට කොරෝනා වයිරසය ආසාදනයවීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයට පත්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට...
  9. Los pollos hermanos

    Malaysia declares nationwide lockdown as COVID-19 cases spike

    Malaysia on Monday imposed a new nationwide lockdown, as the country grapples with a surge in coronavirus cases and highly infectious variants that the government said are testing its health system. The new measures come just ahead of this week's Eid al-Fitr festival, meaning that millions of...
  10. Los pollos hermanos

    ඉන්දියාවේ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ සිරුරූ ගංගා සහ යමුනා නදියේ පාවෙයි

    ඉන්දියාවේ පවතින කොවිඩ් ව්‍යාප්තියේ දරුණුකම කියා පාමින් එරට පිහිටි ගංගා සහ යමුනා නම් ගංඟාවන්වල කොවිඩ් වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරූ පාවෙමින් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. අද දිනයේ උදෑසන වන විට යමුනා සහ ගංඟාවන් අසල පිහිටි ගම්වැසියන් විසින් මළ සිරුරූ 100කට අධික සංඛ්‍යාවක්...
  11. Los pollos hermanos

    නැගෙනහිර පළාතේ දිස්‍ත්‍රික්ක අතර සංචරණ සීමා පනවයි

    කොරෝනා රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ දිස්ත‍්‍රික් අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක අංශ වෙත නියෝග කළේය. ඊට අමතරව පළාතේ සියලූ නගරවල වෙළඳසැල් පස්වරු හයෙන් පසුව වසා දැමීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ද...
  12. Los pollos hermanos

    නිරෝධායන ඇඳිරි නීතිය හෝ හුදෙකලා කිරීමක් සිදුකළ හොත් අත්‍යාවශය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ උපදෙස්

    යම් දිස්ත්‍රික්කයක් හෝ ප්‍රදේශයක් ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හෝ හුදෙකලා කිරිමක් සිදුකළ හොත් එම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකස් කර තිබීම අත්‍යාවශ්‍ය බව දන්වමින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් සහ...
  13. Los pollos hermanos

    බත්තරමුල්ල සහ පැලවත්තේ SPA වල තරුණියන්ට කොවිඩ් – ආගිය පිරිසගේ තොරතුරුත් නෑ

    බත්තරමුල්ල සහ පැලවත්ත ප්‍රදේශවල සම්භාහන මධ්‍යස්ථාන දෙකකින් කොවිඩ් ආසාදිතයන් හමුවූ බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළා. ඔහු කියා සිටියේ පැලවත්ත ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් නීති විරෝධීව පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටි තරුණියන් දෙදෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා...
  14. Los pollos hermanos

    අංගම්පොර වෙද ගෙදර අලුත්ම කොරෝනා රැල්ල

    "නිවුමෝනියාවෙන් 95%ක් බේරගන්න පුලුවන් බේත මේදිනවල අංගම් පොර වෙදගෙදර හදනවා..ඉක්මනට ඇනයුම්කරන්න..කියනඔසු ගේනඅයට(මුදල් අයනොකෙරේ)0715695051"

    No contents