නැගෙනහිර පළාතේ දිස්‍ත්‍රික්ක අතර සංචරණ සීමා පනවයි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ දිස්ත‍්‍රික් අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක අංශ වෙත නියෝග කළේය.

    ඊට අමතරව පළාතේ සියලූ නගරවල වෙළඳසැල් පස්වරු හයෙන් පසුව වසා දැමීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ද ආණ්ඩුකාරවරිය මෙහිදී ඉල්ලීම් කර තිබේ.

    සවස හයෙන් පසු අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්නට ජනතාව නගර වලට ඇතුළු වීම වැළැක්වීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ලබාදී තිබේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මාස්ක් අනිවාර්ය කරන්න ඕන..මාස්ක් දාන්නෙ නැති ටොයි ජෙප්පොන්ට රුපියල් 20000ක් දඩ ගහල මාස තුනක් හිරේ දාන්න ඕන..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    giphy.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    බස්නාහිර පලාතෙත් ඕක කලොත් රස්සාවලට යන උන්ට මොකෝ වෙන්නෙ? එක්කො රස්සාවලට යන එක නවත්තන්න වෙනව. නැත්තන් ඉතින් යන්න දුන්නත් එහෙම සංචරන සීමා පනවන එකෙන් තේරුමක් නැතිවෙනව.