Acid rain and vehicles

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    A.jpg

    original

    1622193640250.jpeg

    Remove-Stains-and-Spots-From-Car-or-Truck-Northern-Kentucky.jpg

    නැවේ ගින්න නිසා අම්ල වැසි එන්න පුලුවන් කියලා කියනවනේ වාහන තියන අය මේ දවස් වල එලියේ වාහන නවත්තන්නේ නැතුව ඉන්නවනම් හොදයි නැත්නම් වහනේ cover කරලා තියන්න එහෙමත් නැත්නම් Rain-x වගේ product එකක් use කරන්න :yes:
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    හොද වෙලාවට වාහනයක් නැත්තෙ 🤗
    වට් ද ෆ# ඔයි😑 ඒ මහා දානපති සෝලෝ රයිඩර් මහත්මයාට වාහනයක් නෑ කියන්නෙ 🥴 බොරු නේද,😑ඉන්කම් ටැක්ස් එකට අහුවෙයි කියලා බොරු කියනවා නේ 🥴
     
    • Haha
    Reactions: Solo Rider

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,654
    21,646
    113
    ගම මහනුවරයි
    වට් ද ෆ# ඔයි😑 ඒ මහා දානපති සෝලෝ රයිඩර් මහත්මයාට වාහනයක් නෑ කියන්නෙ 🥴 බොරු නේද,😑ඉන්කම් ටැක්ස් එකට අහුවෙයි කියලා බොරු කියනවා නේ 🥴

    Muta private jet ekak thiyenne... ✈️
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    වට් ද ෆ# ඔයි😑 ඒ මහා දානපති සෝලෝ රයිඩර් මහත්මයාට වාහනයක් නෑ කියන්නෙ 🥴 බොරු නේද,😑ඉන්කම් ටැක්ස් එකට අහුවෙයි කියලා බොරු කියනවා නේ 🥴

    මොන වාහන්ද මහත්තයො,
    100 ය 100 ය පෙට්‍රොල් ගහගෙන බයික් එකෙ යන්නෙ :sorry:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,556
    24,567
    113
    Fantasy
    වට් ද ෆ# ඔයි😑 ඒ මහා දානපති සෝලෝ රයිඩර් මහත්මයාට වාහනයක් නෑ කියන්නෙ 🥴 බොරු නේද,😑ඉන්කම් ටැක්ස් එකට අහුවෙයි කියලා බොරු කියනවා නේ 🥴
    ඒත් තියෙන බයික් එක රත්තරන්.
     
    • Haha
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,871
    163,805
    113
    එකමත් එක රටක
    වට් ද ෆ# ඔයි😑 ඒ මහා දානපති සෝලෝ රයිඩර් මහත්මයාට වාහනයක් නෑ කියන්නෙ 🥴 බොරු නේද,😑ඉන්කම් ටැක්ස් එකට අහුවෙයි කියලා බොරු කියනවා නේ 🥴
    ගන්න ගන්න වාහනේ දුප්පත් උන්ට දෙනවා බන් ඌ . මේ කිරියේ දෙතුන් දෙනෙක්ටත් වාහන අරන් දීල තිබ්බ. 🥴 🥱