හදිසි අවස්ථාවකදී ඔබටම කළ හැකි ප්රථමාධාර
කම්පනය
ශරීරයෙන් පිටතට හෝ අභ්යන්නරයට හෝ සිදුවන රුධිර වහනයක් (ලේ ගැලීමක්) වමනය, පාචනය , උණ, පිළිස්සීමක් ඇතුළු තත්ත්වයන් හේතුකොට රුධිර පීඩනය පහළ වැටීම ආදිය හේතුවෙන් කම්පනය ඇතිවිය හැකිය. සුදු මැලිවීම, දුර්වල එහෙත් ශීඝ්රයෙන් නාඩි වැටීම, හුස්ම ගැනීම...