කඳුළු සලා ඇස පෝෂණය කරන්න.
**----නෙට්ටුවෙන් ලබාගත්තකි.---***
ගෙදර දොරින්, පරම්පරාවෙන්, ජනශ්‍රැතියෙන් අපට උරුම වී තිබූ දැනුම පෑලදොරින් පලා යන යුගයක මෙන්ම යම් යම් සුළු තත්ත්වයන් ගණන් නොගන්නා පරිසරයක අප ජීවත්වන්නෙමු. එහෙත් එවැනි දැනුම හා ව්‍යවාරයන්හී සත්‍ය තත්ත්වය විද්‍යාත්මක අධ්‍යයන හා පර්යේෂණ...