මෙන්න ජොබ් !

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    යලුවනෙ ,
    ආමි එකට සිවිල් ටෙක්නීශියන්ස්ලා ගන්නවලු 200ක් .
    ඕලෙවල් 6යි 3ක් ඔනලු(මෙ කියන්නෙ මොකක්ද කියල මන් දන්නේ නැ )
    ඇප්ලයි කරන්න හොයලා බලලා.

    Sal Starting 30k wage kiwwa. :yes:

    ජය වේවා. !:yes: :yes: :yes:
     
    Last edited: