මචන්ලා මේකයි case එක
Form එකේ dropdowns තුනක් තියනවා .
හිතපන්කෝ මෙහෙම :)
පලවෙනි dropdwon එක තමයි loan type, දෙවෙනි එක තමයි loan amount , තුන interest rate.
loan type (මේකේ values ගන්නේ db එකේ loan table එකකින් . Housing, personal, instant වගේ values loan type එකේ තියෙනවා).
දැන් දෙක තුන...