Torrents Seed & SLT Upload Limit

මචන්ලා SLT download කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවනේ . 25GB (Peak time)වගේ .
Upload කරන්න පුළුවන් ලිමිට් එකකුත් තියෙනවද ?
මම slt එකට අද කෝල් කරලා ඇහුවා .
දෙපාරක් තුන්පරක්ම ඇහුවම කිව්වේ download speed එක මෙච්චරයි . Upload speed එක මෙච්චරයි කියලා . :lol::lol: ඊට පස්සේ මම ඇහුවා නැහැ මට කොච්චරක් මාසෙකට upload කරන්න පුලුවන්ද කියලා .:angry:
එතකොට ඒගොල්ලෝ කියනවා එහෙම ලිමිට් එකක් නැහැ ඕන තරම් upload කරන්න පුළුවන් කියාලා . :oo: මේක ඇත්තද බන් ?:confused:
මෙහෙම අහන්නේ මම torrents download කරලා seed කරන්නේ නැතුව remove කරනවා . :sorry::sorry:මොකද මට බයයි එකෙන් GB කැපෙයි කියලා .
ඒත් මම කැමති seed කරන්න . මොකද අනිත් අය seed කරන හින්දනේ අපි download කරන්නේ .:)
මෙහෙම torrents upload කරන අය ඉන්නවද ? එකෙන් ඕගොල්ලන්ගේ download GB අඩුවෙන case එකක් එහෙම නැහැ නේ .
පොඩ්ඩක් මේකට උදව්වක් දියන්
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,049
    4,728
    113
    -In Darkness-
    Call Center එකේ ඉන්න එවුන් දන්න ලබ්බක් නෑ බං. උන් ඉන්නේ පොඩ්ඩක් කතා කරලා කොලේ වහන්න විතරයි. Technical Division එකට දැම්මොත් නම් උන් නම් අවුලක් නෑ. පේනවානේ කියලා තියෙන එක දැන්. Upload කරත් Download කරත් Data Transfer Count වෙනවා. ඒ කියන්නේ උඹ 1GB upload කරොත් උඹේ 25GB වලින් 1GB අඩු වෙනවා කියන එක. Download = Upload වගේ කියලා හිතා ගනින්කෝ :rofl::rofl: කොහොම කරත් Bandwidth Use වෙනවා. ඒ නිසා Limit එක ගැන හිතලා Seed කරන නොකරන එක උඹ තීරණේ කරපන් :rolleyes:
     
    yako upload karanna epa ubata pissuda.
    off peak ,peak mkak hari ube download + upload walin thama 35gb hadenne.
    math dn gdak direct link use karanne.upload eka hari berena nisa.
    upload karanna epa.karanwa nm aduwenma dala bapan

    if you want to seed use a seed box.

    dl ul dekama thama man hithanne total usage eka.

    nodakin slt kalakanni ekawath danne na :dull:

    Call Center එකේ ඉන්න එවුන් දන්න ලබ්බක් නෑ බං. උන් ඉන්නේ පොඩ්ඩක් කතා කරලා කොලේ වහන්න විතරයි. Technical Division එකට දැම්මොත් නම් උන් නම් අවුලක් නෑ. පේනවානේ කියලා තියෙන එක දැන්. Upload කරත් Download කරත් Data Transfer Count වෙනවා. ඒ කියන්නේ උඹ 1GB upload කරොත් උඹේ 25GB වලින් 1GB අඩු වෙනවා කියන එක. Download = Upload වගේ කියලා හිතා ගනින්කෝ :rofl::rofl: කොහොම කරත් Bandwidth Use වෙනවා. ඒ නිසා Limit එක ගැන හිතලා Seed කරන නොකරන එක උඹ තීරණේ කරපන් :rolleyes:

    yep machan total transfer eka thamai 25GB wenne. Customer care wala inna ayata "seed" karanawa kiwwama mathak wenne wagawak karanna hadanawa kiyala mama hithanne.
    Thanks machanla. Hafoo SLT call center eke ewunge technical knowledge eka anthimai. :angry::angry::angry:
     
    G4zc4n

    Member
    Apr 6, 2014
    9
    0
    0
    try this

    මේ app එක try කරල බැලුවද ?:shocked::)

    https://play.google.com/store/apps/details?id=com.olc.sltmeter