Lankabell 4G

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Lankabell 4G එකේ 50GB package එක 2600 යිලු Tax එක්ක, මේක use කරන කවුරු හරි ඉන්නවද? 50GB package එකම ඕනේ නෑ, 4G හරි කමක් නෑ. use කරන අය තමන්ගේ අත්දැකීම් බෙදාගන්න බලන්න මෙතන. :)
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
50 2600ට ලාභයි ටෙලිකොම් එකත් එක්ක බලද්දි :dull: :dull:

ඔව්, මම බැලුවේ ඒක ගන්න කියලයි නමුත් connection එක stable නැත්නම් වැඩක් නෑනේ. :baffled:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඔව්, මම බැලුවේ ඒක ගන්න කියලයි නමුත් connection එක stable නැත්නම් වැඩක් නෑනේ. :baffled:

බානකොට ඕකෙන් බාල, කනෙක්ශන් එක නැතිවුන ගමං යන්න ඩොන්ගලේකුත් ගනිං :D :D
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
බානකොට ඕකෙන් බාල, කනෙක්ශන් එක නැතිවුන ගමං යන්න ඩොන්ගලේකුත් ගනිං :D :D

තියෙනවා බන්, Dialog එකකුයි, Mobitel එකකුයි දෙකක් තියෙනවා. නමුත් ඒවායින් බාන්න බෑ Data මදි, කොහේ හරි ගියාම use කරන්නයි , හදිස්සියට use කරන්නයි තියාගෙන ඉන්නේ.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
තියෙනවා බන්, Dialog එකකුයි, Mobitel එකකුයි දෙකක් තියෙනවා. නමුත් ඒවායින් බාන්න බෑ Data මදි, කොහේ හරි ගියාම use කරන්නයි , හදිස්සියට use කරන්නයි තියාගෙන ඉන්නේ.

හුච් එක දෙකටම වඩා ලාභයි :D
197 ට 2GB :) :)
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
No, SLT 40GB eke 1500 ganak tax ekke.

අපේ SLT bill එක එනවා 2100~2300 ක් විතරයි , Insurance එකේ ගාණත් එක්ක.
Lankabell එකේ 4G 50GB එක tax එක්ක 2600 ක් කියලා තමයි මම අහලා තියෙන්නේ.
 
dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    අපේ SLT bill එක එනවා 2100~2300 ක් විතරයි , Insurance එකේ ගාණත් එක්ක.
    Lankabell එකේ 4G 50GB එක tax එක්ක 2600 ක් කියලා තමයි මම අහලා තියෙන්නේ.

    Adsl weleta witherak 1490/=, oketa thawa podi ganak add wenewa tax hatiyeta..Anith tika itin telephone call charges + ins thamai ...adsl tibbath nathath e charges gewanna one.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Adsl weleta witherak 1490/=, oketa thawa podi ganak add wenewa tax hatiyeta..Anith tika itin telephone call charges + ins thamai ...adsl tibbath nathath e charges gewanna one.

    Call ගත්තත් නොගත්තත් 2000+ පන්නලා එනවා කොහොමත්, tax නිසා.

    MegaLine Rental : 345
    Tele Life Basic :60
    SLT Broad Band Web Family Rental : 1490
    CESS : 37.78
    Telecommunication Levy @10% :151.98
    Telecommunication Levy @20% : 92.47

    = 2177.23
    මේ call අරගෙන නැතුව.

    podi ganak add wenewa
    ලොල් බන් හොද පොඩි ගාණ තමයි.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    මම දැනට පාවිච්චි කරන්නෙ WiMax 1Mbps unlimited එක.
    4G එකට මාරුවෙන්න ආසයි, බයයි.. :baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Eke tamai kiwwe adsl tibbath nathath anith charges gewanne one kiyela...adsl service eke ayin keroth oya bill eken wedima 1640 k kepei.....ithuru 500+ phone line eketa kohomath gewanne one...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Eke tamai kiwwe adsl tibbath nathath anith charges gewanne one kiyela...adsl service eke ayin keroth oya bill eken wedima 1640 k kepei.....ithuru 500+ phone line eketa kohomath gewanne one...

    ඉතින් බන් ඒවාත් අපි ගෙවන්න ඕනේ නේ, හිතපන් පොඩ්ඩක් practical විදියට.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,753
    31,578
    113
    Lankabell 4G එකේ 50GB package එක 2600 යිලු Tax එක්ක, මේක use කරන කවුරු හරි ඉන්නවද? 50GB package එකම ඕනේ නෑ, 4G හරි කමක් නෑ. use කරන අය තමන්ගේ අත්දැකීම් බෙදාගන්න බලන්න මෙතන. :)

    දැන් මේක දැකල SLT හැත්තට දුක හිතෙයිද අපි ගැන? :(
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඉතින් බන් ඒවාත් අපි ගෙවන්න ඕනේ නේ, හිතපන් පොඩ්ඩක් practical විදියට.

    Umba phone line eke pawichchi keranne nadda?.....Umba aluth broadband service ekeketa yanewanag land line eke disconnect keranne nane?...