ටොයියට බනිද්දි උඹට මොකද රිදුනෙ![]()
මේක පෞද්ගලික තරහක්නෙ![]()
![]()
ඇයි උබ ත්‍රෙඩ් එකක් ඕපන්කලේ පොස්ට් දාන්න නෙවෙයිද?

මහාචාර්ය තුමාල ඕලෙවල් පේල් උන්ව මතක තියාගෙන උන් යන යන තැන් වලට ගිහිං ඕලෙවල් පේල් ඕලෙවල් පේල් ඕලෙවල් පේල් ගානවද කුකුලෝහ්![]()
ඌ යකාගෙ මහාචාර්ය කෙනෙක්නෙ![]()
![]()
ඌ එහෙම කිව්වත් ,ඌ බැදිලා නෑනේ උබේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න? අනික බන් උබ O/L හොදට pass නේ? උබ A/L පාස් නේ?උබට හොදට coding පවා පුලුවන් නේ, උබ හොදට stackoverflow පවා උත්තර දීලා තියෙනවනේ? ඉතින් O/L ෆේල් කිව්වා කියලා ප්‍රශ්ණයක් නෑනේ? ඕක ඉතින් අල්ලලා දාපන්, උබ ඔය මෝඩ jokes දානකොට, අනෙක් එවුනුත් මෝඩ jokes දාන එක නවත්වන්න බෑ තමයි මචන්.

උබ ඉවෙන්ද වයස කියන්නෙ??මූ මේ office එකක වැඩ කරන වයස අවුරුදු 30ක විතර එකෙක් බන්.

ඌ මගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැඳිල නැති වුනාට මොකද මං දාන දාන ත්‍රෙඩ් හොයාගෙන ඇවිත්, මං දාන දාන රිප්ලයි හොයාගෙන ඇවිත් ඕලෙවල් ෆේල් කියල රිප්ලයි කරන්නයි නම් මාරම ශක්තිමත් බන්ධන විශේෂයකින් බැඳිල ඉන්නෙ![]()
ඌ උත්තර දෙන්න බැඳිල නෑ නෙමේ, ඌත් ඕලෙවල් ෆේල්![]()
ඕලෙවල් ඉහලිං පාස් එකෙක්වත් ඕලෙවල් පේල් එකෙක්ව කොලොප්පමට ගන්නව තියා, ඕලෙවල් ෆේල් උන් ගැන අවධානය යොමු කරන්නෙවත් නෑ නොදැක්ක වගේ යනව මිසක්![]()
ටොයියට මාත් එක්ක පෞද්ගලික තරහක් තිබ්බ මගෙ ත්‍රෙඩ් එකක් අල්ලං දැන් ඕලෙවල් ෆේල් කිය කිය මඩගගහ යනව උගෙ මට්ටමට අනුව ඒක මාර ලොකු දෙයක් හින්ද![]()
නිකමට ඕක ගැන කියන්න ත්‍රෙඩ් එක දැම්මෙ![]()
මෙව්වත් ත්‍රෙඩ්ද වෙන අම්ම තාත්ත සීය ආච්චි මතක් කරගෙන ඕනෙ තරං ත්‍රෙඩ් යන්නෙ![]()
![]()
එහෙම තමයි ලංකාවේ හැටි , උබ උබේ අඩුපාඩුවක් එළියට දැම්මොත් කවුරු හරි ඒක අල්ලගන්න බලනවා උබට මඩක් ගහන්න. සමහර එවුන් අපිට එහෙම කරනකොට අපිටත් ඉතින් ඒකම කරන්න වෙලා තියෙනවා, නැත්නම් අපි මොකුත් කිව්වේ නැත්නම් උන් කරන්නේ පස්සෙන් ඇවිත් යන යන තැන මොනවා හරි කියන එක ,ඒක ඉතින් වදයක් වෙනවා.
මම නම් දැන් වළියට යන්නේ නැතුව උන්ව දැක්ක තැන block කරනවා, එතකොට අපිට උන්ගේ මොකුත් පේන්නේ නෑනේ, නැත්නම් උන් එක්ක එල්ලෙන්න ගියොත් අපේ සෞඛ්‍යයටයි හොද නැත්තේ, සමහර උන් කියයි බයයි , කියන්න දෙයක් නෑ කියයි, ළිදේ වැටිලා කියයි ඔය ඕන එකක් කියාගත්ත දෙන් ,දැන් අපේ කඹේටත් කොච්චර බල්ලෝ බිරුවද නමුත් අපි උන්ට ගල් ගහන්න ගියේ නෑ වැඩියේ ,අපි අපේ වැඩේ කරා ,අන්තිමට එළකිරියේ මෙච්චර කල් තිබ්බ සාර්ථකම කබේ කරන්න අපිට පුලුවන් වුනා.

ඌ එහෙම කිව්වත් ,ඌ බැදිලා නෑනේ උබේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න? අනික බන් උබ O/L හොදට pass නේ? උබ A/L පාස් නේ?උබට හොදට coding පවා පුලුවන් නේ, උබ හොදට stackoverflow පවා උත්තර දීලා තියෙනවනේ? ඉතින් O/L ෆේල් කිව්වා කියලා ප්‍රශ්ණයක් නෑනේ? ඕක ඉතින් අල්ලලා දාපන්, උබ ඔය මෝඩ jokes දානකොට, අනෙක් එවුනුත් මෝඩ jokes දාන එක නවත්වන්න බෑ තමයි මචන්.

![]()
![]()
![]()
පස්සෙයි මීටර් වුනේ![]()
උඹ කොහොමද ස්ටැකෝවර්ප්ලෝ එකේ මං දෙන උත්තර දන්නෙ![]()
මං ඒකෙ ඉන්නෙ වෙන නමකිංනෙ![]()
දැන් නං භය හිතෙනව සිඞ්හලු![]()
මේ වගේ පොලිසියත් මං ගැන ඔත්තු බලනවද දන්නෑ![]()
![]()

උබගැන නම් අලුතෙන් හොයන්නහ් දෙයක් නැහ් ඔක්කොම හොයාගෙනහ් ඉවරයි![]()

කොයි කාලේදහ් ඔව්වා හොයාගත්තේ
නැහ් ... කිව්වෙ නැහ්මූ සීන් එක දන්නවද?