
වැදගත් වැදගත්.
ආයෙ නං සිංගර් එකෙන් බඩුවක් ගන්නෙ නෑ මලාට. මගෙ ෆෝන් මම මෙච්චර කල් ගත්තෙ සිංගර් එකෙන්. තව මයික්‍රෝ වේව් එකතුත් ගත්තා. ඒවගෙනං මුකුත් අවුලක් නෑ. මම ඔරිජිනල් පැකින්ද කියලා බලලාමයි ගත්තෙ.


okkoma sakkili kariyo ban, dan lankawath indiawa wage wenawa bn, melo rahak na.munta ape salli gana gaanakawath na bn.okkotoma wada hodai bn Kotuwe thiyenawa ewa.mn samsung led tv ekak gatha.original KOREA dan awurudu 4k wage, yaksaya wage wada
උබ හෙන ලකී බම් ඕක අරන් මාසෙකින් විතර උනානම් බඩුම තමා
මාර මගුලක් නේ බං නැත්තන් 
ඔවු බං මමත් AC එකක් ගත්ත අබාන්ස් එකෙන්, පැකින් කඩල, මම හිතුවෙ ටෙස්ටින් වලට කඩන්න ඇත්තෙ කියල අවුරුද්දක් වත් පාවිච්චි කලේ නෑ ඔයිල් ,ගෑස් ලීක් වෙන්න පටන් අරන්,![]()


uba karapu wede nam niyamai.. prasidda ayatane namath ekkama daapan ban.. kalakanniyo

