ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,969
    5,636
    113
    වැදගත් වැදගත්.
    ආයෙ නං සිංගර් එකෙන් බඩුවක් ගන්නෙ නෑ මලාට. මගෙ ෆෝන් මම මෙච්චර කල් ගත්තෙ සිංගර් එකෙන්. තව මයික්‍රෝ වේව් එකතුත් ගත්තා. ඒවගෙනං මුකුත් අවුලක් නෑ. මම ඔරිජිනල් පැකින්ද කියලා බලලාමයි ගත්තෙ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔවු බං මමත් AC එකක් ගත්ත අබාන්ස් එකෙන්, පැකින් කඩල, මම හිතුවෙ ටෙස්ටින් වලට කඩන්න ඇත්තෙ කියල අවුරුද්දක් වත් පාවිච්චි කලේ නෑ ඔයිල් ,ගෑස් ලීක් වෙන්න පටන් අරන්,:)
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    uba karapu wede nam niyamai.. prasidda ayatane namath ekkama daapan ban.. kalakanniyo
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    වැදගත් වැදගත්.
    ආයෙ නං සිංගර් එකෙන් බඩුවක් ගන්නෙ නෑ මලාට. මගෙ ෆෝන් මම මෙච්චර කල් ගත්තෙ සිංගර් එකෙන්. තව මයික්‍රෝ වේව් එකතුත් ගත්තා. ඒවගෙනං මුකුත් අවුලක් නෑ. මම ඔරිජිනල් පැකින්ද කියලා බලලාමයි ගත්තෙ.

    ගන්නකොට බලල ගත්තම හුගක් දුරට ශේප් බං :):) :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබට තිබ්බේ බන්, සල්ලිත් අරගෙන පාරිභෝගිකසේවා අධිකාරියට ගිහින් පැමිණිල්ලක් දාන්නයි මොකද උබට උන් සල්ලි දුන්නට උන් සල්ලි නොදී ජිල්මාට් කී දෙනෙක්ට දානවා ඇතිද? පැමිණිල්ලක් දැම්මම ඇති මොකද එතකොට ආයි උන් වරදක් කරොත් කේස් එක දරුණු වෙනවනේ.
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    okkoma sakkili kariyo ban, dan lankawath indiawa wage wenawa bn, melo rahak na.munta ape salli gana gaanakawath na bn.okkotoma wada hodai bn Kotuwe thiyenawa ewa.mn samsung led tv ekak gatha.original KOREA dan awurudu 4k wage, yaksaya wage wada
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    okkoma sakkili kariyo ban, dan lankawath indiawa wage wenawa bn, melo rahak na.munta ape salli gana gaanakawath na bn.okkotoma wada hodai bn Kotuwe thiyenawa ewa.mn samsung led tv ekak gatha.original KOREA dan awurudu 4k wage, yaksaya wage wada

    Dubai වලින් ගෙනාපු පරණ tV එකක් තියෙනවා අපේ ගෙදර (1993 ගත්තේ) තාම ඒක වැඩ.
    දැනට අවුරුදු 22 ක් වෙනවා ඒකට. ලංකාවේ බඩුවක් එහෙම වැඩ කරොත් තමයි පුදුමේ.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔවු බං මමත් AC එකක් ගත්ත අබාන්ස් එකෙන්, පැකින් කඩල, මම හිතුවෙ ටෙස්ටින් වලට කඩන්න ඇත්තෙ කියල අවුරුද්දක් වත් පාවිච්චි කලේ නෑ ඔයිල් ,ගෑස් ලීක් වෙන්න පටන් අරන්,:)

    :(:growl:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ප.ලි මෙනන් මේ ටික රතුපාටින් දාපන් මචන් උබ මෙහෙම එවා කිව්ව එක ගොඩක් වටිනවා REP +++++

    මේ වගෙ දෙවල් ඔන තරන් වෙන්න පුලුවන් එක නිසා හැම වෙලෙම ලිකිත වාචික සක්සි තියා ගන්න එක වැද ගත් මොකද රෙකොඩ් එක නැත් නම් කිසිම දෙයක් කර ගන්න බැහැප.ලි මෙනන් මේ ටික රතුපාටින් දාපන් මචන් උබ මෙහෙම එවා කිව්ව එක ගොඩක් වටිනවා

    මේ වගෙ දෙවල් ඔන තරන් වෙන්න පුලුවන් එක නිසා හැම වෙලෙම ලිකිත වාචික සක්සි තියා ගන්න එක වැද ගත් මොකද රෙකොඩ් එක නැත් නම් කිසිම දෙයක් කර ගන්න බැහැ.