JVP නම් අනිත් පක්ශ වගේ නෙමේ. වෙන පක්ශෙකට යනවා නම් සල්ලි තමයි ඉල්ලන්නෙ. සුදුසුකම් මුකුත් අදාල නෑ. ඒ නිසා ඔය පක්ශ වලින් මොක්කු ආවත් තමන්ගෙ සාක්කුව ගැනයි බලන්නෙ. JVP උන්ගෙ ප්‍රතිපත්ති මැජික් වගේ ඒවත් නෙමේ. වැඩපිලිවෙලක් හදන්න දන්නවා. ඔය කොච්චර කිව්වත් අනුරයා ආන්ඩුවේ සල්ලි සාක්කුවෙ ගහගත්තේ නෑනෙ. පොර...