1. Sahanviz

    තවත් කොරෝනා

    ආං තවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුටත් කොරෝනා. (පා.ම අසංක නවරත්න )
  2. Sahanviz

    Vaccine එකෙත් කොරෝනාද?

    ඔය හදන වැක්සීන් වලත් තියෙන්නෙ කොරෝනා වයිරස් එකමද? සමහරු එහෙම කියනවා. අඩපන කරපු කොරෝනා වයිරස් එකමයි කියලා. නොදන්නා අය ගොඩක් ඉන්නවා.
  3. Sahanviz

    Mi band 4 strap

    MI Band 4 Strap මේ තියෙන්නෙ. දවස් 4ක් 5ක් යයි එන්න. ඔරිජිනල් නම් නෙමේ.
  4. Sahanviz

    Lost Series එක පට්ට බං...

    මුලදි හොඳයි. පස්සෙ පස්සෙ සෙට් වෙන් නෑ වගේ.
  5. Sahanviz

    මදුරුවෝ

    5ට වැහුවත් එනව බං. අනික එලියට යනකොට එනකොට දොර අරින ටිකට එනවා ඇතුලට.
  6. Sahanviz

    මහින්ද ලොක්ක සනීපෙන්ද

    SF හිරේ දැම්මෙ සෑහෙන ඉස්සරනෙ. උඹ එදා ඉඳං ඕකට විරුද්ධද? ඒ කාලෙම මිනිස්සු වෙනස් උනා නම් දැං වගේ අවුල් නොවෙන්න තිබුන නෙහ්.
  7. Sahanviz

    උදේ රැස්වීමට ආ ඇමති බන්දුල ගුණවර්ධනට කොවිඩ්

    මූ හැමදාම මාස්ක් එක දාගෙන ඉන්නව නම් ඉන්නෙ මෙහෙම. හොම්බ වහන්නෙ නෑ.
  8. Sahanviz

    මාලු මාලු

    නැව් සීන් එකෙන් පස්සෙ මාලු නොකා දැං ආයෙ මාලු කන අය ඉන්නවද? මාලු කඩවල් වල සෙනග ඉන්නවනෙ...
  9. Sahanviz

    මදුරුවෝ

    ගෙට මදුරුවො රිංගනවට ඔයාලා පාවිච්චි කරන සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රම මොනවද?
  10. Sahanviz

    හෙට වැක්සීන්

    හෙට වැක්සීන් ගහන්නෙ කොහෙද? විහාරමහදේවි පාක් එකේ හෙටත් විදිනවද?
  11. Sahanviz

    Sinhala Films

    BUMP
  12. Sahanviz

    15 TB MEGA කෝසස්.

    BUMP
  13. Sahanviz

    Questions SLT 4G Router issue

    වෙන කරන්න දෙයක් නෑ බං. Slt එකෙන්ම ඕක හදන්න ඕනෙ. එතකන් ඉන්න වෙනවා. Router එකේ නෙමෙයි ඔය අවුල තියෙන්නේ. Router වලට signal එන්නෙ නැති අවුලක් තියෙන්නෙ. මොකක් හරි ලොකු අවුලක් වෙලා ඇති. ගොඩක් පැති වල අයගෙ වැඩ නෑ.
  14. Sahanviz

    මේ වෙලාවෙ SLT 4G කනෙක්ශන් වැඩ කරන් නෑ නේද?

    කඩවත ඊයෙ උදේ ඉඳන් තවම නෑ.
  15. Sahanviz

    භුකම්පනයක්

    තව විශාල ශබ්දයක් ඇහෙන්න කලින් භූ කම්පන මානයක් අටවගනිල්ලා 🙄🙄

    No contents