1. Sahanviz

    දේශපාලනේ

    අන්න හරි. ඒවා බලන්නෙ කොහෙන්ද?
  2. Sahanviz

    SLT 4G weda da?

    තවම down. කඩවත.
  3. Sahanviz

    SLT Bill Payment

    ඔන්ලයින් ගෙවපු ගමන් සමහර ඒවගෙ සිස්ටම් එකට පෙන්නන්නෙ නෑ. ඒ නිසා බිල එකතු වෙලා කපන්න ලං උනහම ගෙවද්දි ඔහොම වෙන්න පුලුවන්. බිල තැපෑලෙන් එනවා නම් සමහර වෙලාවට බිල ගෙවන්න තියන දිනය පහු වෙලා අපේ අතට හම්බෙන්නෙ. එහෙම උනහමත් දින පහු වෙන නිසා ඔහොම වෙන්න පුලුවන්. හැබැයි එක පාරක් බිල ගෙවලා ආයෙම ඒ බිල ගෙවලා...
  4. Sahanviz

    දේශපාලනේ

    ලංකාවේ දේශපාලන පක්ශ වල ඒ අය බලයට ආවහම කරන්න ඉන්න දේවල් පොතක් වගේ හදලා තියනවා නේද (දැක්ම). ඒක බලන්නෙ කොහොමද?
  5. Sahanviz

    දැන් ඉන්දියන් ඇල්ටො(Alto Indian) වලයි ජපන් ඇල්ටො(Alto Japan) වලයි ගණන් කොහොමද?

    දැන් යන ගණන් නම් ඉන්දියන් ලක්ෂ 25 න් උඩ තියනවා. ජපන් නම් ලක්ෂ 50 න් උඩ තියනවා.
  6. Sahanviz

    direct torrent downloading site

    BUMP
  7. Sahanviz

    Screen Capture

    Free bn.
  8. Sahanviz

    Printer HELP

    මේ වගේ දියර තීන්ත දාන ප්‍රින්ටර් එකක් හොඳ වෙයි මන් හිතන්නේ. ඒවගේ තීන්ත දාන්න යන වියදම අඩුයි ටෝනර් වලට වඩා. ප්‍රින්ටර් එකේ වියදමත් අඩු ඇති ලේසර් ප්‍රින්ටර් වලට වඩා. හැබැයි දියර තීන්ත දාන ප්‍රින්ටර් වලින් ප්‍රින්ට් කරපු කොලේකට වතුර වැටුනොත් ප්‍රින්ට් උන ඒවා දිය වෙනවා.

    No contents