HND එකක් කරලා Top Up degree/ICBT HND

Slesh

Member
Apr 20, 2013
1,441
56
0
1. මචන්ලා ICBT එකේ Electrical and Electronics/Mechatronics/Civil HND එක කොහොමද??? :) මගේ යාලුවෙක් කරන්න ඉන්නෙ..ඒක ගැන විවිද දේවල් එයාට කට්ටිය කියලා තියෙනවා..මිනිහා Elakiri නෑ.මිනිහා මේ දවස් වල අතරමන් වෙලා ඉන්නෙ.ඒකයි මන් අහන්න හිතුවෙ EK කට්ටියගෙන් :)

2. Top Up degree එකක් කරන එක හොදද?එතකොට Normal degree එකකට equal ද?Top up degree එකක් කලාම එකේ Top up degree එකක් කියලා degree එකේ Mention වෙනවද?Top up degree ගැන ඔයලාගෙ අදහස් දෙන්නකො..

3. Northshore එක වගේ තැනක Top up කරන එකද හොද නැත්නම් Foreign Country එකකට ගිහින් ලොකු වියදමක් කරන එකද හොද?Northshore එකේ කලොත් degree එකේ Mention වෙනවද Northshore කියලා? ICBT එකේම කලොත් හම්බ වෙන්නෙ Sunderland එකෙන්නෙ..එක ranks වල පල්ලෙහා නෙ තියෙන්නෙ..

හැමොටම පුලුවන් විදියට rep වලින් සලකන්නම්.. bump එකක්වත් දාල යන්න මචන්ලා.. :)

Last edited:
  • Like
Reactions: lasankandy

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    3. Northshore කියන්නේ ලංකාවේ තියෙන ආයතනය විතරයි. ඕක තියෙන්නේ මට්ටක්කුලියේ. හැබැයි උන් දෙන degree එක නම් එන්නේ University of west England වලින්. අන්න ඒ uni එක නම් හොදයි. (Northshore හොදයි කියල තමා ඒ කිවුවේ )

    SLIIT , ESOFT Engineering ත් බලන්න
    උන්ගෙත් Engineering අනම් මනම් තියෙනවා

    තව Open Uni එකත් බලන්න
     
    Last edited:
    • Like
    Reactions: Slesh

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    oya top up eka nam dan naha.. mama ICBT mechanical HND eka karala dan ICBT ekema mechanical B'eng digree (sunderland UK) ekat iwara wenna onna menna.........

    ovaye aulak naha.. lecturersla peradeniyei/ Moratuwei kattiya..
     
    • Like
    Reactions: Slesh

    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    ටොපප් කියලා සහතිකේ ලියනවා. මාත් CINEC එකේ Electronic HND එක කරන ගමන් ඉන්නේ. තුන්වෙනි අවුරුද්දේ ඉඳන් ඩිග්‍රිය කරන්න පුලුවන්. ගොඩක් අය දැන් කරන්නේ එහෙම තමා.
     
    • Like
    Reactions: Slesh

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    3. Northshore කියන්නේ ලංකාවේ තියෙන ආයතනය විතරයි. ඕක තියෙන්නේ මට්ටක්කුලියේ. හැබැයි උන් දෙන degree එක නම් එන්නේ University of west England වලින්. අන්න ඒ uni එක නම් හොදයි. (Northshore හොදයි කියල තමා ඒ කිවුවේ )

    SLIIT , ESOFT Engineering ත් බලන්න
    උන්ගෙත් Engineering අනම් මනම් තියෙනවා

    තව Open Uni එකත් බලන්න

    thanks machn... :Up:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    oya top up eka nam dan naha.. mama ICBT mechanical HND eka karala dan ICBT ekema mechanical B'eng digree (sunderland UK) ekat iwara wenna onna menna.........

    ovaye aulak naha.. lecturersla peradeniyei/ Moratuwei kattiya..

    Thanks machn.. :)
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ටොපප් කියලා සහතිකේ ලියනවා. මාත් CINEC එකේ Electronic HND එක කරන ගමන් ඉන්නේ. තුන්වෙනි අවුරුද්දේ ඉඳන් ඩිග්‍රිය කරන්න පුලුවන්. ගොඩක් අය දැන් කරන්නේ එහෙම තමා.

    k machn top up kalama normal degree eka thram piliganeema nadda top up kiyala liyana nisa? :confused:
     
    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    k machn top up kalama normal degree eka thram piliganeema nadda top up kiyala liyana nisa? :confused:

    ඒක ගැන තාම මගේම එක්ස්පීරියන්ස් එකක් නෑ. ඒත් කට්ටිය කියන විදිහට පිලිගැනීමේ අව්ලක් වෙන්නේ නෑ HND කරපු අය මාස 6ක ෆීල්ඩ් එක්ස්පීරියන්සුත් අරගෙන යන හිංදා.
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ඒක ගැන තාම මගේම එක්ස්පීරියන්ස් එකක් නෑ. ඒත් කට්ටිය කියන විදිහට පිලිගැනීමේ අව්ලක් වෙන්නේ නෑ HND කරපු අය මාස 6ක ෆීල්ඩ් එක්ස්පීරියන්සුත් අරගෙන යන හිංදා.

    ehemada k machn thanks :)