1. $hiñe

    රක්ෂණය සහ ඔබ

    ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් කුඩා ප්‍රශ්ණ කිහිපයක් ඉදිරිපත් කරනවා ඒ ගැන ඔබෙ අදහස පල කරන්න :) 1) ඔබට ජීවිත රක්ෂණයක් තියෙනවද? 2) ජීවිත රක්ෂණයක් මිනිසකුට අවශ්‍ය ද? 3) ඉහත (2) පිළිතුරට හෙතුව? :) :) :)
  2. $hiñe

    Stand Against RACISM

    :yes::yes::yes:
  3. $hiñe

    Stand Against RACISM

  4. $hiñe

    ජිවිත රක්ෂණයක් තියෙනවද?

    :yes::yes::yes: රක්ෂණයක් ගන්න කලින් ඒ ආයතනය නීතානූකූල ද කියලා බලන්න ඕනෙ ඒ වගේම ජීවිත රක්ෂණයක දි රක්ෂණ ඔප්පුවේ සඳහන් රෝගාබාධ වලට විතරයි රක්ෂණාවරණය ලැබෙන්නෙ. ඒ නිසා අනිවාර්යෙන්ම ඒ පිළිබඳ සැලකිලිමත් විය යතුයි.
  5. $hiñe

    ජිවිත රක්ෂණයක් තියෙනවද?

    රක්ෂණයක වටිනාකම හරිහැටි අවබෝධ කර නොගැනීම හින්දා තමයි අද ගංවතුරක් ගැලුවම ගොවියන්ට රජයේ මුදල්, ජනතාවගේ බදු මුදල් යොදවලා ඒ අයට වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ මුහුදු ගිහින් බෝට්ටු විනාස උනාම ඒවට ජනතා බදු මුදලින් වන්දි දෙන්න වෙලා තියෙන්නෙ.
  6. $hiñe

    ජිවිත රක්ෂණයක් තියෙනවද?

    ජිවිත රක්ෂණයක් තියෙනවද? ඔබට ජීවිත රක්ෂණයක් තියෙනවද? ඔබට ජිවිත රක්ෂණයක් තියෙනවද? බොහෝ දෙනෙකුගේ පිළිතුර විය යුත්තේ "නැහැ" යන්නයි. ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ කියාවි මොන ජීවිත රක්ෂණද මේ කාලේ වියදම් පිරිමහගන්නෙත් බොහොම අමාරුවෙන් කියලා. ලංකාවෙ මිනිස්සු අතර ඉස්සරට වඩා රක්ෂණය කෙරෙහි පෙළඹවීමක් තිබුණත්...
  7. $hiñe

    ඇතුවත් බැරි නැතුවත් බැරි "බදු"

    නැහැ මචන් කලින් රජයවල් වලට සාපේක්ෂව මේ රජය උපයන බදු ආදායම්, ගන්න ණය ඇත්තටම ආයෝජනයට යොදවනවා. අවංකව ඒක අගය කල යුතුයි. හැබැයි සමහර අවස්ථා වල රටේ සංවර්ධන ප්‍රමුඛතා හඳුනාගැනීමේ දුර්වල කම් ගොඩක් තියෙනවා. නමුත් ඉස්සර හිටපු ආණ්ඩු ණයට අරන් කන්න දුන්න ආණ්ඩු. ඒ අතින් මේ ආණ්ඩුවට යම් කිසි ඉදිරි දැක්මක්...
  8. $hiñe

    ඇතුවත් බැරි නැතුවත් බැරි "බදු"

    බදු පද්ධතියට අනුව බදු ගෙවිය යුතු මට්ටමේ ඉන්නවා නම් බදු ගෙවීම ඔබ සතු යුතු කමක් ‍වගේම වගකීමක්. බදු පද්ධතිය නිවැරදිව සකස් වෙලා තියෙනවා නම්, බදු ගෙවීමේ පහසුව මීට වඩා වැඩි කරලා තියෙනවා නම් මිනිස්සු බදු ගෙවන්න මැලි වෙන එකක් නැහැ.
  9. $hiñe

    Toothpaste...

    Signal Black?
  10. $hiñe

    ඇතුවත් බැරි නැතුවත් බැරි "බදු"

    ඇතුවත් බැරි නැතුවත් බැරි "බදු" බදු පැනවීමේ මූලික අරමුණු මොනවා ද? - සමාජයට අහිතකර භාණ්ඩ භාවිතය අධෛර්‍යමත් කිරීම - සමාජ ශුභසාධනය අහිතකර භාණ්ඩ මත බදු පැනවීමෙන් විතරක් සමාජ ශුභසාධනයට කරන්න බැහැ. ඒ මුදල් ප්‍රමාණවත් මදි. ඒ නිසා සෘජු බදු එහෙමත් නැත්නම් ආදායම් බදු වෙත රජයක් යොමු වෙනවා. ඒකත්...
  11. $hiñe

    මැරෙන්න ඕනෙම නම් මැරියන්

    මැරෙන්න ඕනෙම නම් මැරියන් මැරෙන්නම ඕනෙ නම් මැරියන් උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන් උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්...
  12. $hiñe

    සතුට හඹායන ඔබව හඹා එන දුක

    මධ්‍යස්ථව ඉන්න කිවුවට එක පාර ඒක කරන්න අමාරුයි මචන් ඒකට ලේසිම වැඩේ තමයි හැම තප්පරේකම ඒ තප්පරේ ජීවත් වෙන එක. මොකද අපි හොඳට බැලුවොත් හැම වෙලේම ඉන්නෙ එක්කෝ අනාගතයේ සිදුවිය හැකි දෙයක් ගැන හිතමින්, නැත්තම් අතීතයේ උන දෙයක් ගැන හිතමින්. එක පාර කරන්න අමාරුයි. පුරුදු කරගෙන යනකොට ඔයාට තේරෙයි අපි අවුරුදු...
  13. $hiñe

    සතුට හඹායන ඔබව හඹා එන දුක

    :yes: කට පාඩම් කරන බුද්ධාගම වෙනුවට අත්දකින බුදු දහම
  14. $hiñe

    සතුට හඹායන ඔබව හඹා එන දුක

    සතුට හඹායන ඔබව හඹා එන දුක පෞද්ගලිකව මුහුණ දුන්න උන කාරණයක් නිසා මේ දේ ලියන්න හිතුවෙ. අපිට ජීවිතේ සමහර දේවල් අපි නොහිතන වෙලාවට නැති වෙනවා. ඒ දේවල් නැති උනාම අපිට දුක හිතෙනවා. ඒ ඇති වෙන දුක ගැන සහ ඒ දුක නැති කරලා හැමදාටම සතුටින් ඉන්න හැටි ගැනයි මේ කියන්නෙ. මුලින්ම කියන්නෙ මේ දේවල් මමත් 100%ක්...
  15. $hiñe

    සැබෑ භික්ෂුව යනු...

    සැබෑ භික්ෂුව යනු... බුදුන් සරණ ගිය භික්ෂුවක් උපසම්පදාව ලබද්දි කියන්නෙ "නිර්වාණය" ලබාගැනීම සඳහා මට භික්ෂූත්වය දෙන්න කියලා. නිර්වාණයට යාමට අවශ්‍යය භෞතික සාධක තියෙන්නෙ බොහොම සුළු ප්‍රමාණයක්. අඳින්න ඇඳුමක්, ආහාර ගන්න භාජනයක්, හිසකෙස් රැවුල කපාගන්න යමක්. භික්ෂුවකට අඳින්න වටිනාකම ශුන්‍ය කල...
  16. $hiñe

    Iraj's Manamalee Cover by Filipin girl

    :yes::yes:
  17. $hiñe

    මියුසිකල් එකක

    :rofl::rofl::P:P
  18. $hiñe

    Iraj's Manamalee Cover by Filipin girl

    ASotxKtWy-Y :rofl::rofl::rofl:
  19. $hiñe

    අපේ ආර්ථිකයේ ගැටලුව හඳුනාගනී...

    චන්ද්‍රසිරියා නම් නරක නෑ ඌ කලින් කිවුවනේ ෆොන්සේකා හිරේ යනවා කියලා කලින් ප්ලෑන් එක දැනගෙන හිටියද දන්නෙ නෑ ඉතින් :P

    No contents