ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් කුඩා ප්‍රශ්ණ කිහිපයක් ඉදිරිපත් කරනවා
ඒ ගැන ඔබෙ අදහස පල කරන්න

1) ඔබට ජීවිත රක්ෂණයක් තියෙනවද?
2) ජීවිත රක්ෂණයක් මිනිසකුට අවශ්‍ය ද?
3) ඉහත (2) පිළිතුරට හෙතුව?

1) ඔබට ජීවිත රක්ෂණයක් තියෙනවද? නැත
2) ජීවිත රක්ෂණයක් මිනිසකුට අවශ්‍ය ද? මට නම් අවශ්‍ය නොවේ.
3) ඉහත (2) පිළිතුරට හෙතුව?
මැරෙන්න ඉන්නවනන් උගේ ඔලුවට ගහක් හරි කඩන් වැටිල මැරෙනවා.

සල්ලි නෑ
1) ඔබට ජීවිත රක්ෂණයක් තියෙනවද? නැත
2) ජීවිත රක්ෂණයක් මිනිසකුට අවශ්‍ය ද? මට නම් අවශ්‍ය නොවේ.
3) ඉහත (2) පිළිතුරට හෙතුව?
මැරෙන්න ඉන්නවනන් උගේ ඔලුවට ගහක් හරි කඩන් වැටිල මැරෙනවා.

මැරෙන්න තියෙනවනම් නෙමෙයි බන් මැරෙනවා. අනිත් එක රක්ෂණය වෙන්නේ උබ මැරෙන එක නවත්තන්න නෙමෙයි. උබ මැරෙන එක නිසා ජීවත් වෙන පවුලේ අයට ආරක්ෂාවක් තියෙන්න ඕනේ නිසා. උබ මලාට පස්සේ ගෙදර එවුන්ට කන්න බොන්න උබ ගෙනත් දෙන්නේ නැහැනේ.![]()

සිරා කථාව මචංඉතින් බන් දැනුත් ගෙදර උන්ට කන්න බොන්න දෙන්නේ මම නෙවෙයිනේ. මම මොකටද රක්ශනය කරන්නෙ![]()

එත් මෙතන කියල ඇත්තේ කවදමහරි කීයක් හරි හම්බ කරලා අම්මා තාත්ත, වයිෆ් දරුවෝ, නංගිලා මල්ලිලා, වෙනුවෙන් යමක් කරන එවුන් ගැන මම හිතන්නේ. එහෙම එකෙක් නැති උනාම ඒ මිනිස්සුන්ට වෙන මුල්‍යමය පාඩුව පිරිමහන්න. ඔක්කොමට කලින් ඉන්ෂුරන්ස් හරි මොන රෙද්දක් හරි දාන්න සල්ලි ගෙවන්න හම්බ කරලා තියෙන්න එපැයි. 

ඇයි බං තෙරැම්ගනින්කෝ. රක්ෂණයක් කියන්නේ මොකද්ද කියලා. වගකීමක් තියෙන අනාගතේ ගැන හිතන මිනිහෙකුට තමයි මේවා අදාල වෙන්නේ. ටිකකට හිතපන් පවුලම යැපෙන්නේ උඹෙන් උඹ තමයි ඒ පවුලේ හම්බකරන කෙනා. උඹව රක්ෂණය කරලා නම් උඹට හම්බ කරන්න බැරි සදාකාලික රෝගයක් එහෙම නැත්නම් ආපදාවක් නැත්නම් මරණයක් වුනොත් පවුලම අනාථවෙනවානේ. රක්ෂණය කරලානම් ඒ ආවරණය පවුලට ලැබෙනවා..
ජිවිතේ කියන්නේ සැහැල්ලු ෆන් ලයිෆ්එකක් කියලා අපිත් හිතුවා අම්මලාගෙන් තාත්තලාගෙන් කකා බිබි ඉදැද්දි. දැන් තෙරේනවා මගේ යැපෙන්නන් රැකෙන්නේ මගෙන් කියලා..

අනිත් එක දන්නා මිනිහ දන්නවා ජීවිත රක්ෂණයෙන් කොහොමද ලාබ උපයන්නේ කියල. 

1) ඔබට ජීවිත රක්ෂණයක් තියෙනවද? ඉස්සර තිබුන. දැන් ඒක තියෙනවද දන්නෙ නෑ ගෙව්වෙ නැති නිසා
2) ජීවිත රක්ෂණයක් මිනිසකුට අවශ්‍ය ද? තිබුනොත් ලොකුසහනයක් company කාරයො ජරා වැඩ නොකර කියන විදිහටම ගෙවනව නම්
3) ඉහත (2) පිළිතුරට හෙතුව? මම දැකල තියෙනව company කාරයො රවට්ටනව මිනිස්සුන්ව. එයාල explain කරන විදිහට සමහර පැති ගැන හිතෙන්නෙ නෑ insurance එක කල් පිරෙනකන්