සින්හලුනි....
වැඩිය මේ සින්දුව රේඩියෝ වල ඇහුනෙ නැතත් ,මේ දවස්වල මේ සින්දුව මම අහනව.
2J_OipDVW0c
කවුරුහරි මේ සින්දුවෙ තේරුම දන්නවනම් දාපල්ලකො.තේරෙන්නෙ නෑ පද වලින්....
කවුරුහරි මීට කලින් මේ ගැන පෝස්ට් එකක් දාල තිබුනනම් ඒ ලින්ක් එක හරි දාපල්ල
ජයවේවා ...