බලපල්ල ! ලස්සන වීඩියෝ ටිකක් .
:) යූ ටියුබ් එකේ කරක් ගහන උන් නම් මේව දැකල ඇති .අනිත් උන් බලපල්ල .
මුන් මචන් copter kids කියල සෙට් එකක් .
මුන් RC හෙලිකොප්ටර් , ක්වාඩ්කොප්ටෙර් වලට කැමරා හයිකරල මිනිස්සුන්ට දකින්න බැරි ඈන්ගල් වලින් වීඩියෝස් , ස්ලෝමෝශන් වීඩියෝස් ගන්නව.
ලේසි කැමරා නෙවෙයි හයි...