ලන්කාවේ රෙස්ටොරන්ට් වල කොකේජ් ෆී එකක් අය කිරීමේ නීතිමය තත්වය කුමක්ද ?
පිටින් මත්පැන් බෝතලයක් රැගෙන ආ විට බොහෝ ආපනශාලා වලින් කොකේජ් ෆී එකක් අයකරයි.මම දන්නා පරිදි පිටින් මත්පැන් රැගෙන ඒමේදී මෙසේ ගාස්තු අය කල හැක්කේ බාර් ලයිසන් (සුරා බලපත්‍ර) ඇති ආපන ශාලා වලට පමනයි.අඩුම තරමේ බියර් ලයිසන් එකක් හෝ...