1. hita makuna

    Superhero dads....

    5xiMbHO6NyI
  2. hita makuna

    බයියන්ගේ ස්වයංවින්දනය

    බයියන්ගේ ස්වයංවින්දනය මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙන බවට බොරු ෆේස්බුක් ප්‍රචාරයක් ආසන 106 ක් ලබමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය කළ එක්සත් ජාතික පක්ෂය 17 පැවැති මහ මැතිවරණය ජයග්‍රහණය කළේය. ඒ අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ හෙට දිවුරුම් දීමට නියමිතය. මහින්ද රාජපක්ෂ මහතා...
  3. hita makuna

    TESLA model S - How Its Made

    මම ටෙස්ල මොටර්ස් ගැන කලින් ත්‍රෙඩ් දෙකක් දැම්ම මේ ටෙස්ල මොඩ්ල් S මේකින් වීඩියෝ එකක්.ඩේට තියන ඉන්ටරස්ටින්ග් උන් බලපල්ල. 9mzV7Y9B0tk මගේ ටෙස්ලා මෝටර්ස් ත්‍රෙඩ්.- 1, ටෙස්ලා මෝටර්ස් 1 2, ටෙස්ලා මෝටර්ස් 2 - මොඩ්ල් S මගේ බ්ලොග් එක
  4. hita makuna

    මන්ත්‍රීවරු ගැන හරියටම දැනගෙන ඡන්දය දෙන්

    මන්ත්‍රීවරු ගැන හරියටම දැනගෙන ඡන්දය දෙන් 2015 මහ මැතිවරණයට සමගාමීව ‘මන්ත්‍රී‘ (manthri.lk) වෙබ් අඩවිය මගින් පාර්ලිමේන්තු දත්ත විශ්ලේෂණය කොට ඉදිරිපත් කරන ‘මැතිවරණ තොරතුරු මධ්‍යස්ථානය‘ ජනගත කිරීම අද (6) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. එම වෙබ් අඩවියට පිවිස හිටපු පාර්ලිමේන්තු...
  5. hita makuna

    රූබික් කියුබ් විසදන රොබෝ..

    රූබික් කියුබ් විසදන රොබෝ.. CubeStormer 3 කියුබ් ස්ට්‍රෝමර් 3 David Gilda සහ Mike Dobson විසින් ලෙගෝ මයින්ඩ්ස්ට්‍රෝම් ප්‍රෝග්‍රැමබල් බ්‍රික්ස් සහ ගැලැක්සි එස් 4 දුරකතනයක් යොදාගෙන නිපදවා ඇති මෙම රොබෝ යන්ත්‍රය දැනට ලොකයේ වේගවත්ම රුබික් කියුබ් විසදන රොබෝවා වේ .ලෙගෝ මයින්ඩ්ස්ට්‍රෝම් යනු...
  6. hita makuna

    මෛත්‍රී යටතේ අගමැති වීමට මහින්ද සූදානම්

    මෛත්‍රී යටතේ අගමැති වීමට මහින්ද සූදානම් තමා යම් හෙයකින් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත් තමා යටතේ සිටි අමාත්‍යවරයෙකු වූ වත්මන් ජනාධිපතිවරයා යටතේ කටයුතු කළ හැකි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. තමා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ මීළඟ රජය පිහිටුවීමේ අපේක්ෂාවෙන් බව හිටපු ජනාධිපති මහින්ද...
  7. hita makuna

    ඇන්ඩ්‍රොයිඩ් කට් එක...

    ඇන්ඩ්‍රොයිඩ් කට් එක... අයි ඕ එස් 9 වල ෆීචර්ස් බලන්න ඇපල් උන්ගෙ සයිට් එකට ගියා .බලාගෙන එනකොට ඇන්ඩ්‍රොයිඩ් වලට කනේපාරක් ගහල තියනව දැක්ක ඒකයි මේක දැම්මෙ.මමත් ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරල ලගදි ඇපල් වලට මාරු උනේ.ඒ ඇන්ඩ්‍රොයිඩ් එපා වෙලා නෙවෙයි හැම ඕ එස් ව්කම ටෙස් කරල බලන්න තියන ඕනකමට. ඇපල් උන්ම ඇප්...
  8. hita makuna

    ශිරන්තිගේ කටඋත්තරේ කතානායක නිවසේදී

    ශිරන්තිගේ කටඋත්තරේ කතානායක නිවසේදී හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීමක් අනුව අද (1) උදෑසන එහි පෙනී සිටීමට මිරිහාන නිවසින් පිටත් වූවාය. සිරිලිය සවිය නමින් මහජන බැංකුවේ මරදාන සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන ගිය ගිණුමකට බැංකු ශාඛා රැසකින් රුපියල් කෝටි ගණනින් මුදල්...
  9. hita makuna

    පිස්සු හැදෙන ඔරලෝසු

    පිස්සු හැදෙන ඔරලෝසු PATEK PHILIPPE සින්හලුනි ඉස්සෙල්ලම කියන්න ඕන ඔරලෝසු පිලිබද විද්‍යාවට කියන්නෙ Horology කියල අද තමයි ඉගෙන ගත්තෙ.ඔන්න එහෙනම් වීඩියෝ එක ගියපු දුර බලපල්ල. මට මේ ඔරලෝසුව හදන වීඩියෝ එක දැක්කම උබලට පෙන්නන්න හිතුන.වීඩියෝ එක විතරක් නොදා පොඩ්ඩක් විස්තර හොයලම දාන්න ඕන කියල හිතුන...
  10. hita makuna

    ටෙස්ලා මෝටර්ස් - 2 - MODEL S

    ටෙස්ලා මෝටර්ස් - 2 - MODEL S ටෙස්ලා මෝටර්ස්. - 2 ටෙස්ලා සමාගම වර්තමානයේ ලෝකයේ ප්‍රමුකතම විදුලි මෝටර් රථ නිපදවන සමාගමකි.සමාගමේ ආරම්බය සහ මුලික තොරතුරු මා විසින් ටෙස්ලා මෝටර්ස් 1 නූලෙන් ( http://www.elakiri.com/forum/showthread.php?t=1675827 )බෙදාගන්නා ලදී.මෙම නූලෙන් බලාපොරොත්තු වන්නෙ. දැනට...
  11. hita makuna

    අපි දාන හැටි හොදයි කියන්නෙ..

    අපි දාන හැටි හොදයි කියන්නෙ.. බටහිර රටවල ජනයා තම මළපහ කිරීමේ ක්‍රමය සම්පුර්ණයෙන් වැරදි බව ජර්මානු ක්ෂුද්‍ර ජීව විද්‍යාඥවරියෙක් වන ගිවුලියා එන්ඩර්ස් පවසන්නීය. වැසිකිළයක වාඩිවී මළපහ කිරීම වෙනුවට ඇණ තියාගෙන එම කාර්යය කිරීම සුදුසුයැයි පර්යේෂණකින් තහවුරු වී ඇත. මේ සම්බන්ධයෙන් ඇය විසින් ලියා ‘රමණීය...
  12. hita makuna

    SUNDOWN to Colombo from malabe

  13. hita makuna

    මුලතිව් කොටි සැමරුම උසාවියෙන් නවත්වයි

    මුලතිව් කොටි සැමරුම උසාවියෙන් නවත්වයි මිය ගිය කොටි සාමාජිකයන් සමරැම් උත්සව මුලතිව් පොලිස් බල ප්‍රදේශයේ සඳුදා (18) සිට දින 14ක් තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළේය. සඳුදා (18) දෙමළ ජාතික මහජන පෙරමුණ නම් සංවිධානයක් කොටි සැමරුමක් කරන්නට යතියි පොලිසියට ලද තොරතුරකට අනුව...
  14. hita makuna

    අන්තිම පවුකාරයො - නේපාලය

    අන්තිම පවුකාරයො - නේපාලය මුන් නම් පුදුම පවුකාරයො ටිකක් බන්.එක පිට එක හොලවනව.පුදුම නයක් ගෙවන්නෙ.බලපන් ප්‍රදාන භුමිකම්පාවෙන් පස්සෙ තව 6.3ක ලොකු එකයි පසු කම්පන කීයක්ද. ඔක්කොම බිල්ඩින් දත් වගේ බුරුල් වෙලා ඇත්තෙ.එවරස්ට් කන්දෙ ලොකු නාය යෑමකුත් වෙලා කියල කියනව.තව ලොට් එකක් මැරිල ඇති.
  15. hita makuna

    TESLA මෝටර්ස් - 1 කොටස

    TESLA මෝටර්ස් - 1 කොටස ටෙස්ලා මෝටර්ස් ටෙස්ලා සමාගම 2003 වසරේදී ආරම්බ වුන විදුලි මෝටර් රථ, විදුලි මෝටර් රථ අමතර කොටස් සහ වාණිජ මට්ටමේ බැටරි නිෂ්පාදනය කරන පොදු සමාගමකි. ටෙස්ලා මවු සමාගම කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝ නගරයේ පිහිටා ඇත 2006 වසරේදී පළමු විදුලි මෝටර් රථය නිපදවමින් කරලියට පැමිණි ටෙස්ලා...
  16. hita makuna

    වහිනව යකුනෙ

    වහිනව යකුනෙ කෙලවෙන්න.අකුනු ගහනව තරගෙට.බොලාටත් වහිනවද.
  17. hita makuna

    ටෙරිබල් යෝගට්...

    ටෙරිබල් යෝගට්... වරෙන් වරෙන් .... :lol::lol::lol::lol:
  18. hita makuna

    නේපාලයේ තවත් ප්‍රබල භූ කම්පනයක්.

    නේපාලයේ තවත් ප්‍රබල භූ කම්පනයක්. ඇමරිකානු භූ විද්‍යා සමීක්ශන ආයතනය අනුව තවත් රිච්ටර් මාපකයේ 6.7 ක් වූ භූ කම්පනයක් ඇතිවී තිබෙනවා මීට සුලු වේලාවකට ප්‍රතම. වැඩි තොරතුරු බලාපොරොත්තු වන්න. . අප්ඩේට් තව පසු කම්පන 2ක් වෙලා රිච්ටර් 5ක් සහ 4.7 එකක් සෝර්ස් - http://earthquake.usgs.gov/
  19. hita makuna

    නේපාලයේ තවත් පසුකම්පන 4ක්

    නේපාලයේ තවත් පසුකම්පන 6ක් නේපාලයේ සිදුවූ 7.9ක් ප්‍රබලත්වයෙන් යුත් බූමිකම්පාවට පසු තවත් පසු කම්පන 6ක් සිදුවී තිබෙනව.රිච්ටර් මාපකයේ 5.1 , 6.6 , 5.0 , 4.8 ,5.5 ,5.0 වශයෙන් මෙම පසු කම්පන සිදුවී තිබේ. ගොඩනැගිලි කඩාවැටීම් වලට අමතරව ජීවිත හානි තවමත් වාර්තා වී නැත. එවරස්ට් කදුවැටියේ හිම කඩාවැටීම් ද...
  20. hita makuna

    අනිව ඉන්දියාවෙ...

    අනිව ඉන්දියාවෙ... ගත්තෙ බුකියෙන්.

    No contents