1. tear

    අහස

    :):):):)
  2. tear

    අහස

    අහස අහස තරම් ආදරේ අරන් ඇවිදින් .. ඒ අහස තරම් දුක තියා ගිහින් රහසින් ... අහස උසට මැවූ සිහින බිඳී සැනෙකින් .. හිස් අහස වගෙයි හිස් වෙලා හදේ හැඟුමන් ..
  3. tear

    සොබා සිරි

    සොබා සිරි දිලෙන හිරු සඳු තාරකා ගලන ගඟුලැලි දියඇලි නිලන කඳු රැලි හෙල්වැටි නෙතට සිසිලකි සුවයකි .. හමන මඳනල හා එතී සැලෙන තුරුපත් ගුම් දිදී සුපිපි වනමල් සුවඳැති සුවඳ විහිදයි ලොබ නොවී .. සරන විහඟුන් නිදහසේ ගයති ගී බෝ මිහිරැති නිහඬ වනපෙත් පාඩුවේ සඟවා හිඳී රූ සිරි ලොවෙන් .. හිස් අහස සරසන නෙක...
  4. tear

    අ(හිමි )

    :yes::yes::yes: බොහොමත් ම ස්තූතියි ..
  5. tear

    එකම එක හිතක් ළඟ...

    බොහොමත් ම ස්තූතියි ..
  6. tear

    සැකය

    ගොඩක් ලස්සනයි මල්ලි.. ඔය ලියන්නෙ ලස්සනට ..
  7. tear

    අ(හිමි )

    අ(හිමි ) අඳුරු මතකයෙ රුදුරු සෙවනැලි තවම ඔය සිත පෙළනවාදෝ ... දැවුනු සිතකට සිසිලසක් වී පිදූ සෙනෙහස මදි වුනාදෝ ... නුඹෙ මව්ට දෙවැනිව නුඹට ලෙන්ගතු සිතක් ඇති බව නොම දැනීදෝ ... සසර කතරේ අතරමං කර අතර මඟකින් වෙන්ව යාදෝ ....
  8. tear

    එකම එක හිතක් ළඟ...

    බොහොමත් ම ස්තූතියි ....:):)
  9. tear

    එකම එක හිතක් ළඟ...

    බොහොමත් ම ස්තූතියි ..:):):)
  10. tear

    "ආදරය" ගීතයක් නම් .....

    බොහොමත් ම ස්තූතියි .. :)
  11. tear

    නිදි නැති රැයක්

    හරිම ලස්සන නිර්මාණයක්. ඒ වගේම ඉක්මනින්ම කැන්දන් එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
  12. tear

    "ආදරය" ගීතයක් නම් .....

    බොහොමත් ම ස්තූතියි ...:):):)
  13. tear

    එකම එක හිතක් ළඟ...

    එකම එක හිතක් ළඟ... එකම එක හිතක් ළඟ... සුදු මල් පියවිලි අතුරා නැත අප පිය මැන ආ මාවත සරසා ... මියැදුනු සිතකට රහසින් පෙම් බැඳි ජීවිතයම සුසුමක එතුනා ... හදගැබ ඉකිලන අරුමැසි සෙනෙහස ඔබ වෙනුවෙන් පණ ගැහෙන නිසා ... නිකැලැල් සෙනෙහස සුවිසල් හින්ද ම සුරකිමි පණ නල තියෙන තුරා ...
  14. tear

    "ආදරය" ගීතයක් නම් .....

    බොහොමත් ම ස්තූතියි ...
  15. tear

    "ආදරය" ගීතයක් නම් .....

    බොහොමත් ම ස්තූතියි මල්ලී ..:):):)
  16. tear

    "ආදරය" ගීතයක් නම් .....

    බොහොමත් ම ස්තූතියි ...
  17. tear

    "ආදරය" ගීතයක් නම් .....

    "ආදරය" ගීතයක් නම් ..... "ආදරය" ගීතයක් නම් ..... ඔබෙ දෑසින් කියූ නුහුරු පෙම් ගායනා නෑසූ ලෙසින් මා දුරින් දුරස් වුනා .. ඔහු ස්නේහෙන් ගැයූ මියුරු පෙම් ගීතිකා රැව් දේ සවන් පුරා මා හදේ නිදන් වෙලා ..
  18. tear

    ඔබ සතු වී නම් ....

    :) ThanX ..:):):)
  19. tear

    ඔබ සතු වී නම් ....

    බොහොමත් ම ස්තූතියි ..:):):)

    No contents