"ආදරය" ගීතයක් නම් .....

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    "ආදරය" ගීතයක් නම් .....

    "ආදරය" ගීතයක් නම් .....

    ඔබෙ දෑසින් කියූ
    නුහුරු පෙම් ගායනා
    නෑසූ ලෙසින් මා
    දුරින් දුරස් වුනා ..
    ඔහු ස්නේහෙන් ගැයූ
    මියුරු පෙම් ගීතිකා
    රැව් දේ සවන් පුරා
    මා හදේ නිදන් වෙලා ..
     
    • Like
    Reactions: rauxz

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    11.gif
    11.gif
    fatta lassanata liyala tiyenawa ++rep :D