වසු පැටියෙක් හදන්න

Zer000

Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    diyathalawe camp1kin dunna pahu giya kale keppayo nambo wagayak.. free dunne... poddak hoyala balanna... otara ta dm1k danna insta... eya oya scene1 innawa saththu denawa hadanna...
    එල මචන් නම් බලන්නම් පැටියෙක් තමයි බැලුවේ..

    මොකටද bn hoyanne patti wadetada
    .
    හදන්න බන් පැටියෙක් හොයන්නේ....
    ------ Post added on May 29, 2021 at 1:58 PM
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    බේරගන්න අය ගෙන් ගන්න විදියක් තියනවද?
    මට වසු පැටියෙක් හොයා ගන්න ඕනේ හදන්න...
    කොහොමද හොයා ගන්නේ පොඩි පැටියෙක්...
    එකෙක් නම් ඉන්නවා. ඌ කැමති වෙයිද දන්නේ නෑ. @Mohowk කැමතිද පැටියෝ???
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,899
    113
    බේරගන්න අය ගෙන් ගන්න විදියක් තියනවද?
    මට වසු පැටියෙක් හොයා ගන්න ඕනේ හදන්න...
    කොහොමද හොයා ගන්නේ පොඩි පැටියෙක්...
    vadeenam hondai machan good luck
    ekasarayak ammata ooka kiuwama amma kiuawa man ekek hadala tiyenne aaye oone na kiyala :D
     

    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    කුඹුරු නෑ මචන් හාන්න.. අනික එල හරක් පැටියෙක් හොයන්නේ නිකන් හදන්න බන් ...
    වැඩ මොකුත් නැතුව කාල බීල ඉන්න පුලුවන් නම් මං එන්නම් 😌
     

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    වැඩ මොකුත් නැතුව කාල බීල ඉන්න පුලුවන් නම් මං එන්නම් 😌
    බෙල්ලේ කඹයක් බැඳලා ගහක ගැටගහල තණකොළ කන්න පුලුවන්නම්?

    හොඳට මහත් කරල ගත්තම ලක්ෂයක් විතර ගන්න පුලුවන් හරකෙක්ගෙන්
    ආයේ විකුනලද?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වසු පැට්යෙක් කිව්වේ?
    වස්ස කියන්නේ පිරිම් සතාට
    වැස්සී කියන්නේ ගෑනු සතාට
    පිරිම් සතෙක් ඔන මොකටද කියලයි ප්‍රස්නේ
     

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    වසු පැට්යෙක් කිව්වේ?
    වස්ස කියන්නේ පිරිම් සතාට
    වැස්සී කියන්නේ ගෑනු සතාට
    පිරිම් සතෙක් ඔන මොකටද කියලයි ප්‍රස්නේ
    වැස්සි පැටියෙක් තමයි මචන් කිරි ගන්නත් පුළුවන්නේ ලොකු උනාම..

    උඹ කොහෙද ඉන්නෙ බ්‍රෝ?
    කාට හරි කියන්නං සෙට් කරන්න කියලා. බලමු.
    gam5 මචන්
    ------ Post added on May 29, 2021 at 2:25 PM
     
    • Like
    Reactions: Solo Rider