මචං අපි මැයි 14,15,16 නුවර එළිය පැත්තෙ රවුමක් දාන්න ඉන්නෙ. ඒ දවස්වල නුවර එළියෙ සාමාන්‍යයෙන් දේශගුණ තත්වය කොහොමද? සීතල, වැස්ස, මල් පිපෙන කාල එහෙම තියෙනව නේද බන්..? :confused::confused::confused: