SateliteTV ekak...

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මම ලංකාවෙ ටිවි චැනල් දෙකක වැඩ කරලා ඒ සිටුවේෂන් වල අත්දැකීම් ලබපු කෙනෙක්. ඉතින් මට පොඩි කාලෙ ඉඳන් ලොකු ආසාවක් තිබුනා ටිවි චැනල් එකක අයිති කාරයෙක් වෙන්න. මට දැන් ආසාවක් තියෙනවා සැටලයිට් චැනල් එකක් පටන් ගන්න. ඉතින් මට දැන්ගන්න ඕන මේකයි. ඩයලොග් පියෝ ටිවි දෙකටම දෙන්න පුලුවන් විදිහට සැටලයිට් චැනල් එකක් පටන් ගන්නෙ කොහොමද කියන එක. ඒවට යන වියදම දන්න කෙනෙක් කියන්න. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මම චැනල් එකක වැඩ කරපු නිසා ඇයි මේවා නොදන්නෙ කියලා. ඇත්තටම මම ප්‍රොඩ්ක්ෂන් එකේ වැඩ කලා මිසක් ටෙච්නිකල් පැත්ත වැඩිය දන්නෙ නෑ. අනික මිඩියා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නෙ අමු කුහකයො. දන්න දෙයක් කියලා දෙන්නෙ නෑ. අනික මේවා අහන්න බෑනෙ එයාලට තරඟයක් වෙන නිසා. දන්න කෙනෙක් ඉන්නව නම් මට උදව්වක් කරන්න:):):)
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    all you need $$$$ , you don't want buy satellite space , You could talk with Peo TV / dialog and send your feed to them

    just start from small scale, make your own digital contains

    do VOD to youtube, FB .... then you can have your own studio and sent live feed, talk to dialog and Peo TV :) if you have good quality contains they will accept free or they will ask $$$ or will say pissu da :)

    starting satellite TV is different thing, that mean you need to rented tv space on satellite, that a lot of woks and cost.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ubata peo , dialog walata daganna nam lesi wenne na bn. ube channel eka wadagath deyak karpan. minussunta ona deyak . ehema nam uben gani...nathuwa un add karanne na bn
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891
    113
    Bump

    Danata tyna channels study kranna. Ewata competent dewal tyna widihata patan ganna.

    Hardware price gena nam dan na...
     

    අඩෝ තල්ලි ගොඩක් ඕනෙ කොලිටි එකට කරන්න ...... තල්ලි පස්නයක් නැද්ද ?:rolleyes:

    එහෙනම් පටං ගන්න තියෙන්නෙ ...........
    ඒත් ඇන්ටනා වලින් දෙන්න ලයිසන් ගන්න එක නම් පට්ට අමාරුයි .......:(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුලින් සැටලයිට් වලට යන්න කලින් PeoTV හා Dialog වලින් පටන්ගත්තොත් හොද නැද්ද