1. =chala=

    ei ban mata mehema wenne

    එක තමයි වෙලා තියෙන්නෙ මට පේන්නෙ... හිටපිය හුත්තියන්ට :lol::lol::lol::lol:
  2. =chala=

    ei ban mata mehema wenne

    තෑන්ක්ස් බ්‍රෝ සිරාවට:frown::frown::frown::frown::)
  3. =chala=

    ei ban mata mehema wenne

    හික්ස් ඒක මන් දන්නව බන්... මට තිබුන අවුල ඇයි ඒ හුත්තියො මාව යාළුවො විදිහට තියාගන්නෙ කියලා... මටත් තේරෙන විදිහට මම උන්ට බුරුලෙන් කතාකරා වැඩියි වගේ... ටෝක් කරන්න තරම් අමාරුවක් නෑ බන්.. මොනා වුනත් උන් මගේ හිතට ඇල්ලුවා.. වැඩේ කියන්නෙ මට කැමති එවුන්ට මන් කැමති නෑ.. අඩුම තරමෙ මුනවත් බලන්න කැමති නෑ...
  4. =chala=

    ei ban mata mehema wenne

    උන්ගෙ හිත රිදෙයි කියලනෙ බන් අපි මුකුත් නොකියා ජොකියක් දාගෙන ඉන්නෙ.. හුත්තියො හිතුවද දන්නෙ නෑ මන් ගෑනු ටයිප් කියලා.. ඇනිවේ තෑන්ක්ස් බ්‍රේා් තනියම තීරණය කරන්න අමාරුයි මේ වගේ දෙවල්...
  5. =chala=

    ei ban mata mehema wenne

    ඔව් නේද බන්... අපිත් පොඩ්ඩක් සැර අඩු කරලා කතාකරන නිසා අපිත් ගෑනු ගානට දාලා ඉන්නව ඇති... ඉදපිය හුත්තියො ටිකට ලස්සනට කතාකරන්න... තෑන්ක්ස් කොල‍්ලා:):):):)
  6. =chala=

    ei ban mata mehema wenne

    බම්ප්
  7. =chala=

    ei ban mata mehema wenne

    කෑලි කීයක් නම් ටෝක් කරාද... උන් ගොඩාක් ෆිට් වුනා මාත් එක්ක.. හැබැයි යාළුවෙක් විදිහට... මේ ළඟදි ආරංචි වනා එක කෙල්ලෙක් ලබන අවුරුද්දෙ මැරි කරන්න ඉන්නව කියලා.. ඒකිම කිව්වා.. මන් ඒ කෙල්ලට සෙට් වුන දවස් වලම ගොඩාක් ෆිට් වුනාට පස්සෙ කැමතියි කිව්වා... ඒත් හම්බුනාට පස්සෙ වැඩි කැමැ්තක් නෑ.. ඇයි බන් හැමෝම...
  8. =chala=

    mage hora allanna

    athal ekata wela site ekakata giyoth okkoma iwarai mattu unoth danne nathda.. chater kalane ban inna wenne
  9. =chala=

    mage hora allanna

    දන්න කෙනෙක් කියන්නකෝග... . . . . . . . . . . . මචන් මගේ නෙට් එකේ බ්‍රවුස් කරන ඒවා මගේ බ්‍රවුසර් එකට අමතරව ඉන්ටනෙට් දෙන ආයතනයට (ඩයලොග් වගේ ආයතන) අහුකරගන්න පුළුවන්ද? ඒවා අදාල ඉන්ටනෙට් සේවය ලබාගන්න අයිතිකරුට ඒ තොරතුරු ගන්න පුළුවන්ද? දන්න කෙනෙක් කියහල්ලකෝ
  10. =chala=

    Chaliyak gannao na

    මචන් මට පොඩි චැලියක් ගන්න උවමනාවක් ආවා... ඉතින් කොල්ලෙක් ඉන්නවා ඌ ඒවා හදලා දෙනවා.. මන් අහන්නෙ අපි ඒ බයික් එක රෙජිස්ටර් කරන්න ඕනද? රෙජිස්ටර් කලේ නැත්නම් මොකද වෙන්නෙ? පොඩ්ඩක් කියලා දියන් නොදන්න එකෙක්ට වගේ මන් වැඩිය වාහන ගැන දන්නෙ නැ
  11. =chala=

    loku prashnayak

    hikz a mokakda yako a?
  12. =chala=

    Web Card

    sampath web card
  13. =chala=

    torrent බාන්න හොඳ තැනක්

    කැට් එකේ අයිති කාරයා අත්අඩංගුවට අරන් තිබ්බ ඩොමේන් එක අවලංගු කලා එච්චරයි... ඒත් බැකප් වලින් අරන් ආයෙත් පරණ සම්පූර්ණ සයිට් එක හදලා ඒකෙ හිටපු උන්... අළුත් ෆිල්ම් අප්ඩේට් එනවා ලෙසටම ඒ විදිහටම ඕන් පහලින් පලයන් https://kat.am
  14. =chala=

    dogle eke signal ne

    මගෙ ඩොංගල් එකේ සිග්නල් නෑ බන්.. මට ඒකට හරියන ඇන්ටනාවක්ගන්න ඕන.. ලංකාවෙ කොළඹ පැත්තෙන් ඇන්ටනාවක් ගන්න පුලුවන් හොඳ තැනක් කියහල්ලකෝ මචන්.. ගානත් කියාගෙන යන්න ඇන්ටනාවෙ
  15. =chala=

    podi prashnayak machan

    නැ නැ මචන් ඌ දාන්නෙ 6000 ක් මට ATM එකෙන් ගන්න තමයි... ඇතුලෙන් ගන්න නෙමෙයි.. මට තියෙන ප්‍රශ්නෙ අරයා ඔන්ලයින් දැම්මට ඒක බැංකුවෙනුත් කම්ෆර්ම් කරලද දන්නෙ නෑ මගේ එකවුන්ට් එකට දාන්නෙ... මොකද හෙට අනිවා ගන්න තිබුනොත් වටිනවා.. මීට කලින් මෙහෙම වෙලා නෑ බන් ඒකයි
  16. =chala=

    podi prashnayak machan

    එහෙම නැත්නම් සඳුදා වෙනකන් ඉන්න වෙයි නේද බන්... ඔටෝ වැටෙන්නෙ නෑනෙ නේද?
  17. =chala=

    podi prashnayak machan

    මගෙ යාළුවෙක් කිව්වා මචන් අද රෑ මගෙ සම්පත් බැන්ක් එකවුන්ට් එකට සල්ලි දාන්නම් කියලා... ඉතින් සෙනසුරාදයි ඉරිදයි බැංකු සේවකයන්ට නිවාඩු නිසා මට හෙට සල්ලිගන්න බැරිවෙයිද බන්? සඳුදා වෙනකන්ම ඉන්න වෙනවද? නැත්නම් එහෙම්ම මගේ එකවුන්ට් එකට සල්ලි වැටෙයිද? මොකද එයා සල්ලි දාන්නෙ එයාගෙ ඔන්ලයින් එකවුන්ට් එක හරහා..
  18. =chala=

    EZCash Prashnayak

    eka karanne kohomada ban...
  19. =chala=

    EZCash Prashnayak

    මචන් මට කියහන්කො මගේ නෝමල් ඩයලොග් එකවුන්ට් එකෙන් රීසි කෑෂ් එකවුන්ට් එකට සල්ලි දාගන්න පුළුවන්ද කියලා.. එකෙක් ඉන්නවා ඌ මුකුත් දන්නෙ නෑ.. කියනවා කාඩ් දෙන්නම් කියලා.. ඉතින් මට ඒ සල්ලි කෑෂ් කරග්න ඕන උදව් කරහල්ලාකෝ ප්ලී මචන්.. මන් ෆස්ට් ටයිම් ඊසි කෑෂ් යූස් කරන්නෙ
  20. =chala=

    Facebook Likes ...

    laksha dekaka page ekak thiyenawa eken share karala denawa.. but un masekata 1000 k gannawa.. dawasata eka aprak share karanawalu.. math msg kala unta... https://www.facebook.com/Pagemarusira onna oka machan.. uba contact karala balahan

    No contents