1. =chala=

    Banggood.com ගැන

    mama nam gatta badu okkoma wage awa... lokuma bande gatte 7500 ta.. eka awa sathi dekak athulatha... ebay wage nemei un godakma denne branded ewa.. man gatta blitzwolf lage solar charger ekak.. eka 18 month warranty thiyenawa.. loku badu nam kohomada danne na... eth mata thama hoyaganna beri...
  2. =chala=

    Aliexpress Shipping Delay

    mama banggood eken order kala october 17 wage.. thama awe na.. issara nam sathi deken loku parsal pawa enawa.. man hithuwe site eke aulak kiyala.. samanyen banggood eke hora seen na.. original brand enne.. lankawe post wala aulak wageda manda.. thel seen eken passeda koheda ban oya aula...
  3. =chala=

    Ballek penna ban

    මට නම් ඇත්තටම මේ ලබ්බෙ සීන් එක ඇති වෙලා බන්. අදත් උදේ පාන්දර බයික් එකේ යනකොට බල්ලෙක් කෙලගෙන ආවා බන්. ඇත්තටම ඒ වෙලාවට ඔටෝම අමුතු බයක් එනවා. සීන් එක කියන්නෙ තව මිනිස්සු ටිකක් ඉන්න තැනක තමයි වැඩේ උනේ.. නෝන්ඩිත් එක්ක.. මම ගැස්සුනානෙ... උබලටත් එහෙම වෙලා තියෙනවද බන්.. ඒ වගේ සීන් එකක උබලා මොන වගේ...
  4. =chala=

    bike prashnayak

    Hight presute.allanaw.Kynne mokakda.ban mage bike eka manual ekak. Clitch ekak
  5. =chala=

    bike prashnayak

    මම බයික් වලට අලුත්... මම ළඟදි බයික් එකක් ගත්තා.. ඉතින් මට දැනගන්න ඕන කරන්නෙ දැන් බයික් එකේ මඩපාරවල් එහෙම තියෙනවා. දැක්කමත් දුකයි මචන්.. ඉතින් ඒක නිසා ඒක නිසි ආකාරය සෝදන විදිහ සහ බයික් එකේ පිහිදනකොට ගාන මොනා හරි වැක්ස් වර්ග තියෙනවද දන්න විදිහක් කියලා දියන්කෝ.. පිනක් බම්
  6. =chala=

    yaluwane mata ada hari aul dawasak

    ස්තුතියි මචන්... අනූගනන්වල ලයිසන් ගත්ත අංකල්ලට තේරෙන්නෙ නෑ.. මේකෙ බාගෙට බාගෙයක් ඉන්නෙ අංකල්ලා සීයලා:D:D
  7. =chala=

    yaluwane mata ada hari aul dawasak

    මචන් දහසක් බලාපොරොත්තු තියාගෙන අද ගියා ලයිසන් එකේ පලවෙනි විභාගෙ ලියන්න.. අඩේ බන් එක ලකුණෙන් ෆේල් වුනා බන්.. පට්ට අවුල්.. උබලටත් ඒක වෙලා තියෙනවද බන් ෂිට්... හිතාගන්න බෑ කොතනද වැරදුනේ කියලා:dull:
  8. =chala=

    trip

    කට්ටියක් එක්ක ට්‍රිප් එකක් යන්න පුලුවන් හොඳ සේෆ්ටි තැන් කිහිපයක් කියහංකො.. මම ඉන්නෙ කොළඹ. මේක නිකන් විනෝද චාරිකාවක් වගේ. නුවර පැත්තෙ එහෙම බලන්න මොනාද මචන් තියෙන්නෙ... කට්ටියගෙ උදව් ඕනම වෙලාවක් මචන්:yes::yes:
  9. =chala=

    bike number plate

    license kwe machan adayambadu ekada?
  10. =chala=

    bike number plate

    වෙන වරදක් කිව්වෙ මොකක්ද බන්?:rolleyes::rolleyes:
  11. =chala=

    bike number plate

    කෝ බන් එකෙක්වත් නැද්ද
  12. =chala=

    bike number plate

    බම්ප්
  13. =chala=

    bike number plate

    බයික් එක රෙජිස්ටර් කරලා. ආදායම් බදු පවා ගෙවලා මචන් තියෙන්නෙ.. බට් තාම නම්බර් ප්ලේට් ආවෙ නෑ. තව සති දෙකක් විතර යයිලු. කොලේක නම්බරේ ගහගෙන ගියොත් පොලිසිය අල්ලයිද බන්.. එහෙම ගියොත් පොලිසිය අල්ලන්න තියෙන සම්භාවිතාවය වැඩිද බන්
  14. =chala=

    wahana license gena danne na

    ලයිසන් සීන් එක මොකක්ද? මොකටද ඒක දෙන්නෙ? මන් ගත්තා මචන් බයික් එකක්. එතනින් උන් ෆයිනෑන්ස් කලා බයික් එක. ඊට පස්සෙ ඊන්ෂුවරන්ස් කලා උන්ම. පස්සෙ උන් කියනවා නම්බර්ප්ලේට් එක හම්බෙයිලු සති දෙකිකින් විතර මට තියෙන්නෙ ලයිසන් එක ගන්න විතරයි කියලා. ඒ කිව්වෙ බයික් එකේ ලයිසන් එක. මොකක්ද බන් ඒ
  15. =chala=

    wahana license gena danne na

    මචන් මන් වැඩිය වාහන ගැන දන්නෙ නෑ.. පාරෙ දුවන්න අපි බරවාහන සැහැල්ලු වාහන කියලා ලයිසන් ගන්නවනේද.. ඒක ගැන දන්නවා.. ඊට අමතරව අපි බයික් එකක් එහෙම ගත්තොත් ඒකටත් ලයිසන් එකක් ගන්න ඕනෙද? මොකක්ද ඒ ලයිසන් එකෙන් වෙන්නෙ.... ඒ තැනින්මද නම්බර් ප්ලේට් එකත් දෙන්නෙ.. මගේ මේ ගැටගැහුන නූල්බෝලෙට පොඩි උදව්වක් දීගෙන...
  16. =chala=

    RSS feed help

    මචන් ඉස්සර අපි බ්ලොග් බලන්න පුරුදු වෙලා හිටියනේ. එතකොට සමහර වෙබ් අඩවි තිබුනා මම බ්ලොග් එකක් හදනව නම් RSS feed එක දුන්නම මම පෝස්ටේ එකක් දාපු ගමන් එයාලගෙ බ්ලොග් රීඩර් වෙබ් සයිට් එකේ වැටෙනවා.. මන් අහනනෙ ඒ විදිහට හැබ බ්ලොග් එකකම පෝස්ට් එකක් දාපු ගමන් ඒ වෙබ් සයිට් එකේ වැටෙන විදිහට හදන්නෙ කොහොමද? ආසයි...
  17. =chala=

    Bike help

    මචන් මන් දැක්කා ඉක්මන් එකේ tvs star sport 2007බයික් එකක් විකුණන්න දාලා තියෙනව 45.000 ට. මන් අහන්නෙ මචන් ඒ ගානට බයික් එක ෂේප්ද?
  18. =chala=

    FB copyright gena kiyanne boruda ban

    මන් බුකියෙ පේජ් එකක් දැක්කා... උන් හැමදැම මූවීන් සීරීස් දෙනවා පිටරට ඒවා ගොඩක්... ඒත් මචන් ඒවයි අඩුම තරමෙ ලයිව් නෙමෙයි ලයිව් ගිහින් සේව් වෙන ෆයිල් එකවත් රිමූ කරන්නෙ නෑ බුකියෙන්.. ඇයි මචන් එහෙම අනිත් ඒවටත් ඒ අවුල නැත්ද බන්? පහලින් බුකී පේජ් එකේ ලින්කුව දාන්නම් බලලා කමෙන්ටුවක් දාගෙන පලයල්ලකෝ ප්ලීස්...

    No contents