සෙක්ස් වලින් මිදෙනවා කියන්නේ මොකක්ද බන් ? උබ විරුද්ද ලිංගිකයාට ආකර්ෂණය වීම සොබා දහමෙන් උබව නිර්මාණය කරපු විදිහ ,සෙක්ස් කියන්නේ වර්ගයා පැවතීම පිණිස සොබාදහමෙන් හැදුන ක්‍රමේ ,ශාක මල් විදිහට පරාගනය වෙනවා ,සත්තුත් තමන්ගේ වර්ගයා බෝ කරන්න සෙක්ස් කරනවා ,සෙක්ස් වලට ආසාව එනවා කියන්නේ උබ සාමාන්‍ය නිරෝගී...