//කන්ස්පිරසෞත්තවල් අරගෙන ඉන්බොක්ස් එකේ එන්ඩ එපා......මම දන් නෑ මොකා මොකුන්ටද ගැහුවෙ කියලා....ඒ වගෙම "ගහපු එකක්ද?", ස්වභාවික එකක්ද කියලත්.....
ඇමරිකාව ගැහුවා කියන අය කියන්නෙ - ඉතාලිය "වන් රෝඩ්, වන් බෙල්ට්" එකට සයින් කරපු නිසා උන්ට, ඇමරිකන් සතුරන් වන ඉරානයට සහ ප්‍රබලම තරඟකරුවා වන චීනයට ඇරියා...