කොලබ රතු පල්ලියේ සිද්දි දෙකක් ..ඊයේ පල්ලියේ වෙන සිද්දියක් , පාස්ටර් කෙනෙක් ඇවිත් යාපනේ තව සිද්දියක් , ඒ මදිවට පිරිත් පැන් අහසින් ඉහළලු ,ඒ ඉහපු එකෙක්ට කොරෝනා තිබ්බනම් තව කෙස් එකක් .. කොරියාවෙත් 31 වෙනි රෝගියා ගේ කෙස් එකෙන් කෙල වෙලා තියෙන්නේ පල්ලියකින් දේව මෙහෙයකින් , ඉරානෙත් දේව මෙහෙයකින් ,ලගදි...