1. marachoon

    What're you listening to right now

    sex :love: Dtnd2x-5IHg
  2. marachoon

    T-Shirt 100 k order ekk tiynawa ,

    පැත්ත අවුලක් නැත්තම් ඉන්නවා ,අවුලක් නැත්තම් inbox එන්න
  3. marachoon

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    කොරෝනා සෙල්ලම් දාල ඉවරයි මුන් දෙන්නා ලංකාවෙන් ගිහින් ඔක්කොම ඉවරකරලා දාන්න යන්නේ :P:baffled::baffled:
  4. marachoon

    Dark web , Deep web කොහොමද

    ඔය සයිට් වැඩ කරන්නේ නැහැ නේද බන් දැන්?
  5. marachoon

    ගහලා පන්නපියව් මුං

    මුස්ලිම් සිංහල කියල නෑ කලින් නැවතිලා හිටපු ගෙදර වත්ත සුද්ද කරන්න ආපු එකෙක් හරියට වහන්න බැරි ජනේලයක් නොට් කරගෙන ගිහින් කවුරුත් නැති වෙලාවක ඇවිත් ඔක්කොම සුද්ද කරගෙන ගිහින් තිබ්බ ,පස්සේ අහු උනා... දන්නේ නැති එවුන්ව ගෙවල් අස්සට ගන්නකොට පරිස්සමින්
  6. marachoon

    Leasing Rate 12% dn

    bro inbox me your number
  7. marachoon

    සයින්ද-මරුදු-නගරසභාවේ නොදුටු අනතුර

    ලොකු බල ප්‍රදේශයක බලය අඩු කරගෙන පොඩි බලප්‍රදේශයක 100% අල්ලන්න යනවද ? එතකොට අර ලොකු බලප්‍රදේශයේ බලය ගිලිහෙන එක අපරාදෙනේ ? නගර සභාවකට අමුතු පොලිස් හමුධා බලතල නැත්තං මොන බලයක්ද ඔය අල්ලනවා කියන්නේ ? ..මේකයි මම පිළිගන්නම් මෙහෙම එකක් ,මේක රටේ ප්‍රමුක තාවය දෙන්න ඕනි ප්‍රශ්නයක් නෙවෙයි ,මෙන්න මේක තමයි...
  8. marachoon

    සයින්ද-මරුදු-නගරසභාවේ නොදුටු අනතුර

    කාටවත් ඇඳෙන්න කලින් අනතුර මේකයි ,මෙන්න මෙහෙමයි එක සිද්ද වෙන්නේ කියල එක්ස්ප්ලේන් කරලා කියන්න එපැයි .මමනම් දැක්ක කිසි එකෙක් අනතුර මොකක්ද කොහොමද වෙන්නේ කියන්න එක්ස්ප්ලේන් කරගන්නවත් තේරුමක් නැති තමන්ගේ අපේක්ෂකයා චන්දෙන් පැරදුන දුකට අඩන අදෝනා කාරයෝ , උබ මට එක්ස්ප්ලේන් කරපන් මම ඇඳෙන්නේ නැතුව ඉන්නම්
  9. marachoon

    සයින්ද-මරුදු-නගරසභාවේ නොදුටු අනතුර

    හරි එහෙම නැ කියමුකෝ ..එහනම් උබ කියන විදිහට කල්මුනේ මුස්ලිම් ජන ගණත්වය අඩු වෙලා මේකට වැඩි වෙලා ද ? එතකොට කොහොමද අවාසි වෙන්නේ කියල එක්ස්ප්ලේන් කරලා කියහන්කෝ
  10. marachoon

    සයින්ද-මරුදු-නගරසභාවේ නොදුටු අනතුර

    ඒ කියන්නේ කල්මුනේ මුස්ලිම් ජන ගණත්වය අඩු වෙලාද ? මේකට වැඩි උන නිසා , එක කල්මුනෙට නගර සභාවට අයිති වෙලා තිබුනේ නැහැ ,එක වෙනම ප්‍රාදේශීය සභාවක් මම දන්න විදිහට ..බොරු කියන්න එපා
  11. marachoon

    සයින්ද-මරුදු-නගරසභාවේ නොදුටු අනතුර

    උබට තේරෙන බරපතලකම විස්තර කරපංකෝ ... උබට නිකන් හෙනට තේරිලා තමයි ඉන්නේ කියල අනිත් උන්ට පෙන්නන කමෙන්ට් දාන්නේ නැතුව පුලුවන්නම් අනිත් උන්ටත් තේරුම් කරලා දීපන් , උබට තේරිලා තියන එක හරිද වැරදිද කියල එතකොට බලමු :D
  12. marachoon

    සයින්ද-මරුදු-නගරසභාවේ නොදුටු අනතුර

    එතකොට තිබුන ප්‍රාදේශීය සභාවෙ තිබිල තියෙන්නේ පරිපාලන බලතල නෙවෙයිද ? එකේ ඉදල තියෙන්නේ මුස්ලිම් නියෝජිතයෝ නෙවෙයිද ? නගරසභාවක් උනාම පරිපාලන බලතල අමුතුවෙන් ලැබෙනවද ? කොහෙන්ද උබ ලොජික් ඉගෙන ගත්තේ ?"මුස්ලිම් නගර සබා" කියල අමුතු ජාතියක් නැ.. ප්‍රදේශයේ ඉන්න අය පත් කරපු ඒ ප්‍රදේශ වල ජිවත් වෙන උන් තමයි...
  13. marachoon

    සයින්දමර්දු_ඌරුපාටි

    මේකෙන් අන්තවාදීන් වැඩි වෙන්නේ හරි උන්ට වාසි වෙන්නේ හරි කොහොමද කියල එක්ස්ප්ලේන් කරහන්කෝ ප්‍රශ්න අහන්නේ නැතුව ..දන්නේ නැත්තම් දන්නේ නැ කියහන් .දන්න එකෙක්ගෙන් අහගමු ,පුතානෝව ජනාධිපති කරගන්න බැරි උන දුකට උදේ හවා තේරුමක් නැතුව වැලපෙන උන් ටිකක් ඉන්නවනේ ,එහෙම උන්ගේ අදොනාවක්ද නැත්තම් තේරුමක් තියන...
  14. marachoon

    සයින්දමර්දු_ඌරුපාටි

    ප්‍රාදේශීය සබාවක් තිබිල තියනවලු
  15. marachoon

    සයින්දමර්දු_ඌරුපාටි

    මම මේ පාර දුන්නේනම් ගෝටට තමයි ..ගිය පාර දුන්නේ හිටන්ට ..මම එහෙම එක එකාට රෙද්දේ රෙවාගෙන කඩේ යන එකෙක් නෙවෙයි ... මට දැනගන්න ඕනි උබලට තේරෙන විදිහට මේකේ තියන වැරැද්ද මොකක්ද කියල .. හෙන වැරද්දක් කරා වගේ කමෙන්ට් දාන්නේ ඒ වැරැද්ද වෙන්නේ කොහොමද කියල උබලට තේරෙනවත් ඇතිනේ ..පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරපංකෝ අඩු...
  16. marachoon

    සයින්දමර්දු_ඌරුපාටි

    ලොකුවට උන්ගේ ආර්ථිකේ වැටෙන එකක්නම් නැ ,එත් රජයට අමතර ආදායමක් එකතුවෙයි නේ ? ගොඩක් උන් මේක ෂෙයාර් කරන්නේ ප්‍රාදේශීය සභාවක් නගර සභාවක් උනාම අයි එස් අයි එස් කාරයෝ වැඩි වෙනවා වගේ සින් එකකින් .මට තේරෙන්නේ නැත්තේ උන්ට එහෙම හිතෙන්නේ කොහොමද කියල .:D:D
  17. marachoon

    සයින්දමර්දු_ඌරුපාටි

    දැන් මුන් රතිඤ්ඤා පත්තු කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ ? මුන්ට මේ දීලා තියෙන්නේ වෙනම පාලන ප්‍රදේශයක් නෙවෙයි :rolleyes::rolleyes::rolleyes: //සයින්දමරැදු නගර සභාවක් ලෙස නම් කිරීම නිසා ඔවුන්ට ලැබෙන දේවල්.... 01.සභාපති නගරාධිපති වීම. 02.මංත්‍රී නාගරික මංත්‍රී වීම 03.නගරසභාව ලෙස නාම පුවරැවක් ලැබීම...

    No contents