උබේ පව්ද්ගලික දේවල් වලට පාවිච්චි නොකරන ලැප් එකක පලයන් , එක්කෝ දන්නේ නැත්තම් යන්න එපා ,දැන් ගොඩක් තියන සයිට් FBI එකෙන් අල්ලපු ඒවා ,උන් ඒවා තියාගෙන ඉන්නේ පිස්සු කෙලින්න යන උන්ගේ ඩේට බේස් හදන්න ,උබ නීතිවිරෝධී දෙයක් කරත් නැතත් රිසක් එකක් ගන්නේ අපරාදේ ,චයිඩ් පෝර්න් බලන්න ගියොත් උබව paedophile එකෙක්...