මහින්දගේ ගු ගොඩට අයිසින් දාන්න හදන උන් හැමතැනම![]()
මම මේ පාර දුන්නේනම් ගෝටට තමයි ..ගිය පාර දුන්නේ හිටන්ට ..මම එහෙම එක එකාට රෙද්දේ රෙවාගෙන කඩේ යන එකෙක් නෙවෙයි ... මට දැනගන්න ඕනි උබලට තේරෙන විදිහට මේකේ තියන වැරැද්ද මොකක්ද කියල .. හෙන වැරද්දක් කරා වගේ කමෙන්ට් දාන්නේ ඒ වැරැද්ද වෙන්නේ කොහොමද කියල උබලට තේරෙනවත් ඇතිනේ ..පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරපංකෝ අඩු ගානේ අපිට නොදන්නා දෙයක් දැනගන්නවත්


