අක්කා ඇවිත්
===========
මේ දවස් ටික නම් බෝක්කුව උඩ අපේ සැට් එකට පුල් ආතල් හින්දුස්තාන් කාලයක්ය....
කන්ට බොන්ට පිට රට ටොපි චොකලට් වැහි වැහැලාය....
අපේ අනුරයාගේ ලොකු අක්කා සට ඉදන් ඇවිල්ලාය....හෙනම ජොලිය....
මෙහෙ ඉන්න කාලෙ නං අක්කට සිංහල හොදටෝම පුලුවන් වග මතකය...දැන් නම් වචන දෙක තුනක් කතා කොරන්නෙත්...