වින්ඩෝස් ෆේස් බුක් ඇප් එක මොකට හැදුවද මන්&#350

malinthalakmal

Active member
  • Dec 26, 2011
    128
    47
    28
    වින්ඩෝස් ෆේස් බුක් ඇප් එක මොකට හැදුවද මන්&#350

    වින්ඩෝස් මොබයිල් එක ගත්ත දවස් වල ඉදලම තාම ෆේස්බුක් ඇප් එක හරියට වැඩ නෑ...
    මට විතරක් නෙමෙයි ගොඩක් අයට එහෙමයි...

    fb 1.jpg
    fb 2.jpg

    මට උවමනා අනිත් ඇප් ගැන කතා කරන්නේ නෑ...
    මොකද ඒවා ස්ටෝර් එකට තාම ඇවිල්ලත් නෑ....:lol::lol::lol:

    මම මේ ඇවිල්ලා නෑ කියන්නේ ඩයලොග් ටී.වී, බෑන්කින් ඇප් වගේ ලෝකල් ඇප් ගැන...
    සමහරවිට ඉස්සරහට එයි...
    දෙරන නිව්ස් ඇප් එක නම් දැන් ස්ටෝර් එකේ තියනවා....

    බෑන්කින් ඇප් ගැන කතා කරනවා නම් තාම ලංකාවේ එක බැංකුවක් වත් තමන්ගේ ඇප් වින්ඩොස් ඇප් ස්ටෝර් එකට දාලා නෑ....:no::no::no::no::no:
    මොකද කියන මම දන්නෙ නෑ....

    වින්ඩෝස් එකක් ගන්න කලින් පාවිච්චි කරන ඇප් ලිස්ට් එකක් හදන් ඒවා තියනවද කියලා බලලා ගන්න එක ඇගට ගුනයි...
    මම එහෙම නොකර ෆෝන් එක ගත්ත එකෙන් තමයි වැරදුනේ...:angry::angry::angry::angry:

    වැඩිය ඇප් ඕනේ නැති එකෙක්ට නම් හොදම විසදුම වින්ඩෝස් මොබයිල්...
    ඇප් පාවිච්චිය වැඩියෙන් වෙනවා නම් ඇන්ඩ්‍රොයිඩ් ( හෝ ඇපල් .... ගාන සැර් නිසයි වෙනම තිබ්බේ:lol::lol: ) තමයි...:yes::yes:
    හැබැයි සමහර අඩු බජට් වලට තියන ෆෝන් පස්සේ ස්ලෝ වෙන්න බලනවා...:no:
    ( වින්ඩෝස් එහෙම ස්ලෝ වෙන්නේ නෑ...ඇප් නැති උනාට හොද දේවලුත් කියන එපැයි :yes::yes::yes: )
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    android octa-core ප්‍රොසෙසර් තිබ්බත් lag(slow) වෙනවා බන්. ඒකට ඇපල් dual-core එකෙත් smooth යනවා. windows වලත් අන්න ඒකයි විශේෂය..apps නම් ලෙඩ තමයි. ඒත් businessman ලට, professional කට්ටියට හරියන්නේ Apple ( Windows නොකිව්වේ සමහර apps නැති නිසා ) ඔය කිව්වත් මාත් android තමයි. ඇපල් ගන්න තරම් වත්කමක් නෑ :eek:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    android octa-core ප්‍රොසෙසර් තිබ්බත් lag(slow) වෙනවා බන්. ඒකට ඇපල් dual-core එකෙත් smooth යනවා. windows වලත් අන්න ඒකයි විශේෂය..apps නම් ලෙඩ තමයි. ඒත් businessman ලට, professional කට්ටියට හරියන්නේ Apple ( Windows නොකිව්වේ සමහර apps නැති නිසා ) ඔය කිව්වත් මාත් android තමයි. ඇපල් ගන්න තරම් වත්කමක් නෑ :eek:
    නැහැ. ඇන්ඩ්‍රොයිඩ් ස්ලොව් වෙන්නෙ රැම් එක මදිකම එකක්
    අනික snapdragon චිප් එක කාලයක් යද්දි ස්ලොව් වෙනව
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    නැහැ. ඇන්ඩ්‍රොයිඩ් ස්ලොව් වෙන්නෙ රැම් එක මදිකම එකක්
    අනික snapdragon චිප් එක කාලයක් යද්දි ස්ලොව් වෙනව

    ඔව්. RAM Management අන්තිමයි android වල. :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අමුලික බොරු බන්

    උබට pc හරි ලැප්ටොප් එකක හරි android ap දාගෙන ද බැංකු වලට යන්නේ

    edge වලින් මෙහෙම බැංකු වල වෙබ් සයිට් වලට ගිහින් ගනුදෙනු කරන්න ආසා නැද්ද

    loYkidE.png

    540 කිසිම අවුලක් නැ fb එකේ ඊයෙත් ap එකේ අප්ඩේට් එකක් ආවා

    අනිකුත් සියලුම ap වලින් සම්පුර්ණයි

    මිත්‍යා මත ෂෙයාර් කරන්න එපා fb ලොල්ලෝ ෂෙයාර් කරන
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මොන පචද බං..
    මගෙත් මේ ලස්සනට තියෙන්නේ..
    Fb එක අවුල්නම් fb beta දාගනින්.
    මොකෙක්හරි එකෙක් කියන එව්වා ෂෙයාර් කරන්න එපා හරියට දෙයක් දන්නේ නැතුව.
    වින්ඩෝස් ෆෝන්ගැන සුපිරි ත්‍රෙඩ් 2ක් යනවා මේ දවස්වල.
    පොඩ්ඩක් හොයාගෙන කියවලා බලහං..
     
    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    සොහොන;20109938 said:
    අමුලික බොරු බන්

    උබට pc හරි ලැප්ටොප් එකක හරි android ap දාගෙන ද බැංකු වලට යන්නේ

    edge වලින් මෙහෙම බැංකු වල වෙබ් සයිට් වලට ගිහින් ගනුදෙනු කරන්න ආසා නැද්ද

    loYkidE.png

    540 කිසිම අවුලක් නැ fb එකේ ඊයෙත් ap එකේ අප්ඩේට් එකක් ආවා

    අනිකුත් සියලුම ap වලින් සම්පුර්ණයි

    මිත්‍යා මත ෂෙයාර් කරන්න එපා fb ලොල්ලෝ ෂෙයාර් කරන

    කාගෙවත් මත නෙමෙයි...
    මේ මගේ ෆෝන් එකේ ආපු අවුලක් ගැන දාපු පෝස්ට් එකකට වැටුන කමෙන්ට් මම ගත්තේ...
    හැම එකම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර එකෙන් කරන්නකොට මොකට ද බන් ඇප් නේ....
    මමත් වින්ඩෝස් එකක් පාවිච්චි කරනවා..ඒකේ තියන අවුලක් ගැනයි මේ කිව්වේ..
    කවුරු හරි වින්ඩෝස් ගන්න කැමති නම් ඒක එයාගේ කැමත්ත..
    මම එපා කිව්වේ නෑ....
    බලලා ගන්න කිව්වේ...
    පස්සේ ආයේ ඇප් නෑ කිය කිය හොය හොය දගලනවට වඩා ඒක හොද නිසයි....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    කාගෙවත් මත නෙමෙයි...
    මේ මගේ ෆෝන් එකේ ආපු අවුලක් ගැන දාපු පෝස්ට් එකකට වැටුන කමෙන්ට් මම ගත්තේ...
    හැම එකම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර එකෙන් කරන්නකොට මොකට ද බන් ඇප් නේ....
    මමත් වින්ඩෝස් එකක් පාවිච්චි කරනවා..ඒකේ තියන අවුලක් ගැනයි මේ කිව්වේ..
    කවුරු හරි වින්ඩෝස් ගන්න කැමති නම් ඒක එයාගේ කැමත්ත..
    මම එපා කිව්වේ නෑ....
    බලලා ගන්න කිව්වේ...
    පස්සේ ආයේ ඇප් නෑ කිය කිය හොය හොය දගලනවට වඩා ඒක හොද නිසයි....

    සිංහල ප්‍රශ්න වලට විතරයි EDJE බ්‍රව්සර් එක අදාළ අනිකුත් සියලුම දේ සම්පුර්ණයි අග සම්පුර්න නැ එත් වැඩක් කරගන්න ඕනේ විදිහට සම්පුර්ණයි
     
    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    ඇප් හදන්නේ ඒ බැන්කුවේ තියන සියලුම පහසුකම් එක්ක...
    බ්‍රව්සරෙන් ගිහින් ඒ හැම වැඩේම කර ගන්න බෑ....
    නේශන්ට්‍රස්ට් එකේ ඇප් එක තියන ෆෝන් එකකින් ගිහින් බලපන් ඇප් එකෙයි බ්‍රවුසර්යි සමානද කියලා....
    කොහොම වෙතත් ඉස්මාර්ට් ෆෝන් අරන් බ්‍රවුසරෙන් හැම දේම කරන්න ආස කෙනෙක් ඉන්නවා නම් වින්ඩෝස් එක්ක යන්න පුලුවන්....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇප් හදන්නේ ඒ බැන්කුවේ තියන සියලුම පහසුකම් එක්ක...
    බ්‍රව්සරෙන් ගිහින් ඒ හැම වැඩේම කර ගන්න බෑ....
    නේශන්ට්‍රස්ට් එකේ ඇප් එක තියන ෆෝන් එකකින් ගිහින් බලපන් ඇප් එකෙයි බ්‍රවුසර්යි සමානද කියලා....
    කොහොම වෙතත් ඉස්මාර්ට් ෆෝන් අරන් බ්‍රවුසරෙන් හැම දේම කරන්න ආස කෙනෙක් ඉන්නවා නම් වින්ඩෝස් එක්ක යන්න පුලුවන්....

    :) pc එකෙත් ඔබතුමාට පුළුවන් එහෙනම් වර්චුවල් විදිහට අන්ද්රොයිඩ් ap එකක් ඉන්ස්ටල් කරලා නොටිෆිකේෂන් බලා ගන්න

    මොකටද නේ දුක් විදගෙන බ්‍රව්සර් වලින් යන්නේ

    අනිකුත් සියලුම කාර්යන් කරන්න උචිත අයුරින් ap තිබේ බොරුව පතුරවන්න එපා
     
    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    සොහොන;20111672 said:
    :) pc එකෙත් ඔබතුමාට පුළුවන් එහෙනම් වර්චුවල් විදිහට අන්ද්රොයිඩ් ap එකක් ඉන්ස්ටල් කරලා නොටිෆිකේෂන් බලා ගන්න

    මොකටද නේ දුක් විදගෙන බ්‍රව්සර් වලින් යන්නේ

    අනිකුත් සියලුම කාර්යන් කරන්න උචිත අයුරින් ap තිබේ බොරුව පතුරවන්න එපා

    මහත්තයෝ...

    මේ කියන්නෙ මට ෆෝන් එකත් එක්ක තියන අත්දැකීම්.ඔබතුමාට ෆෝන් එකෙතුයි ලැප් එකෙනුයි දෙකෙන්ම බ්‍රවුසරෙන් වැඩ කරලා එකම අත්දැකීම වගේ තියෙන්නේ...
    නේශන් ට්‍රස්ට් ඇප් එකේ තියන වොලට් එකේ පහසුකම් කොම් බෑන්ක් ඇප් එකේ තියන පහසුකම් වෙලාවක ඇප් එක තිඅන ෆෝන් එකක් අරන් පාවිච්චි කරලා බලන්න.
    එතකොට බ්‍රවුසරෙන් ලැබෙන අත්දැකීම සර්ව සම්පූර්න නැහැ කියලා තේරෙයි.
    අනිත් කාරනාව මම මේතන කියලා නෑ වින්ඩෝස් ගන්න එපා කියලා...
    මේක ප්‍රශ්නයක් නොවෙන කෙනෙක්ට වින්ඩෝස් ගන්න පුලුවන්...
    මොකද අපි හැමෝටම එකම ආසාවල් නෙමෙයි තියෙන්නේ...
    අනික වෙන කෙනෙක් වින්ඩෝස් ගත්තා කියලා මට ලාබයක්වත් පාඩුවක්වත් නෑ....
    ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඇප් ගැන බලලා ගන්න කියලා විතරයි කියලා තියෙන්නේ...
    මොකද මම දැනටත් 830 පාවිච්චි කරන්නේ සහ ඒකේ තියන ඇප් වලට කුඩම්මාගේ සැලකිලි කියලා හොදටම පේනවා...
    ඒ නිසයි ගන්න ඉන්න කෙනෙක්ට ඇප් එක්ක බලපන් කියලා කිව්වේ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මාත් වින්ඩෝස් යුසර් කෙනෙක් තමයි .. Insider දාලා යුස් කරනවා නම් දාන්න කලින් ඇග්රිමන්ට් එක කියවන්න තිබ්බා :D එතනින් එහාට කියන්න දෙයක් නෑ :lol::lol:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    584
    231
    43
    41
    Kalutara
    වින්ඩෝස් නම් ඉතින් තාම පරිනාමයේ ප්‍රාථමික අවධියක තමයි ඉන්නේ.ඇප් හරියට තිබුන නම් ෂෝක් ෆෝන් ජාතියක්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මහත්තයෝ...

    මේ කියන්නෙ මට ෆෝන් එකත් එක්ක තියන අත්දැකීම්.ඔබතුමාට ෆෝන් එකෙතුයි ලැප් එකෙනුයි දෙකෙන්ම බ්‍රවුසරෙන් වැඩ කරලා එකම අත්දැකීම වගේ තියෙන්නේ...
    නේශන් ට්‍රස්ට් ඇප් එකේ තියන වොලට් එකේ පහසුකම් කොම් බෑන්ක් ඇප් එකේ තියන පහසුකම් වෙලාවක ඇප් එක තිඅන ෆෝන් එකක් අරන් පාවිච්චි කරලා බලන්න.
    එතකොට බ්‍රවුසරෙන් ලැබෙන අත්දැකීම සර්ව සම්පූර්න නැහැ කියලා තේරෙයි.
    අනිත් කාරනාව මම මේතන කියලා නෑ වින්ඩෝස් ගන්න එපා කියලා...
    මේක ප්‍රශ්නයක් නොවෙන කෙනෙක්ට වින්ඩෝස් ගන්න පුලුවන්...
    මොකද අපි හැමෝටම එකම ආසාවල් නෙමෙයි තියෙන්නේ...
    අනික වෙන කෙනෙක් වින්ඩෝස් ගත්තා කියලා මට ලාබයක්වත් පාඩුවක්වත් නෑ....
    ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඇප් ගැන බලලා ගන්න කියලා විතරයි කියලා තියෙන්නේ...
    මොකද මම දැනටත් 830 පාවිච්චි කරන්නේ සහ ඒකේ තියන ඇප් වලට කුඩම්මාගේ සැලකිලි කියලා හොදටම පේනවා...
    ඒ නිසයි ගන්න ඉන්න කෙනෙක්ට ඇප් එක්ක බලපන් කියලා කිව්වේ

    අපි කොහෙද බන් මහත්වරු උනේ අපිත් උබලා වාගේ කොල්ලෝ තාම :P

    සිංහල ap එකක් අල්ලන් අනික් ඒවා කිච කරලා දාන එකනම් කුජීතයි බන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වින්ඩෝස් නම් ඉතින් තාම පරිනාමයේ ප්‍රාථමික අවධියක තමයි ඉන්නේ.ඇප් හරියට තිබුන නම් ෂෝක් ෆෝන් ජාතියක්.

    සියලුම ap තියනවා සහෝ වැඩක් ගන්න පුළුවන් මොන අංශයක ap එකක්ද ඕනේ වැඩක් ගන්න
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    584
    231
    43
    41
    Kalutara
    සොහොන;20111865 said:
    සියලුම ap තියනවා සහෝ වැඩක් ගන්න පුළුවන් මොන අංශයක ap එකක්ද ඕනේ වැඩක් ගන්න
    මට නම් වැඩිපුර ඕන කරන්නේ banking app තමයි.ලොකුම අඩුවකට තියෙන්නේ banking app නැති එක තමයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට නම් වැඩිපුර ඕන කරන්නේ banking app තමයි.ලොකුම අඩුවකට තියෙන්නේ banking app නැති එක තමයි.

    :) දැනට සුදුසු පිළියම තමා edge එකෙන් යන එක

    මන් මේ සමානය දැන ගැනීමකට අහන්නේ බන් මොකද මන් ඕකක් ජිවිතේට බාවිතා කරලා නැ

    ඔය බැංකු ap එකෙන් මොනවාද සහෝ ගන්න සේවාවන් ඔයා

    එකවුන්ට් එක චෙක් කරන එකට අමතරව