1. malinthalakmal

    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

    තරහා ගන්නේ නැතුව ඒ පැත්තටත් පොඩ්ඩක් වරෙන් යාලු..... :D
  2. malinthalakmal

    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

    සැට් වෙමු සැට් වෙමු හැමෝම සැට් වෙමු
  3. malinthalakmal

    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

    මගෙන් කුණුහරප අහ ගන්න එපා මාතලී ඈ.... ======================================= මාතලී මාතලී..... මෙහාට එනවා...කෝ මේ මාතලී.... උදේ පාන්දරම සක්කර දෙවියන්ගේ පස්ස රත් වී මෙරිහන් දෙන හඩ ඇසුනු මම කෙලගෙන් අවුත් දේව සබාවට ගොඩ බැස්සා... මාතලී... ඉක්මනට යන්න ලෑස්ති වෙනවා.... කොහාටද.... ලංකාවට..... ඒ අර...
  4. malinthalakmal

    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

    ...ටිටී ගර්ල් උස්සලා.... ================== අපේ "බෝක්කුව උඩ සැට් එක" හැන්දෑවේ හතර වෙනකොට බෝක්කුව උඩට වාර්තා කොරන වග මම ඉන්තේරුවෙන්ම දන්නා සීන් කෝන් එකකි.මමත් හැමදාම හැන්දෑවේ තුනයි හතලිස් එකේ ඉදන් හොර ගල් අහුලන්නේ බෝක්කුව උඩට සෙන්ටි මෙන්ටල් වෙන්නටය... කොහොමෙන් කොහොම හරි මා පිය දෑස් වලට වැලි...
  5. malinthalakmal

    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

    දැන් හදිසි වැඩ වලට මෙහෙට එනවද..... ====================================== කවුරු කොහොම මොනවා කීවත් ඉරිදා හැන්දෑ වරුව තරං පුල් මාවලස් හැන්දෑවක් සතියටම නැතිය.... මුලු සතියම පදිරි වෙලා පදිරි වෙලා කට බලියන බලන් ඉන්නේ කවදා ද ඉරිදා වෙන්නේ කියලාය.... බෝක්කුව උඩට සැට් වෙලා සතියකම වෙච්ච දේවල් වල...
  6. malinthalakmal

    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්..... ආයිබෝවන් කිව්වා හැමෝටම..... කලින් මේ පැත්තේ ආපු අය නම් දන්නවා ඇති "කොකා" ව.... දන්නේ නැති අයට මේවා බලපුවම තේරෙයි කොකා කියන්නේ මොකා ද කියලා.... ජොලියට සොමියට ලියන්න පටන් ගත්ත කොකාගේ කෝලම දිගටම ලියන් යන්නයි මම හිතන් ඉන්නේ.... ඒ හැම කතාවකම ලින්ක් එක මේ ත්‍රෙඩ්...
  7. malinthalakmal

    මෙන්න ලින්ක් එක..... ගිහින් බලන්න....

    මෙන්න ලින්ක් එක..... ගිහින් බලන්න.... මෙන්න ලින්ක් එක..... ගිහින් බලන්න.... https://www.facebook.com/1480819362219481/photos/a.1480826568885427.1073741828.1480819362219481/1482135808754503/?type=3
  8. malinthalakmal

    මේකේ මොනාද තියෙන්නේ හෝම්ස්...

    මේකේ මොනාද තියෙන්නේ හෝම්ස්... මේකේ මොනාද තියෙන්නේ හෝම්ස්... ================================= මම ආතුරුප්පු වීදියේ අපේ නවාතැනට එනවිට හවස දෙත් පසු වී තිබුනා...මම එන විටත් හෝම්ස් තුම්මුලෙන් පොරෝගෙන බූරු ඇදේ හොදට දපලයි හිටියේ... ඊයේ මධ්‍යම රාති වෙනකනුත් පරීකශන කටයුතු වල නියැලීම නිසා හෝම්ස් ඉතා...
  9. malinthalakmal

    කොකාගේ කෝලං.....

    එලකිරියේ ඉන්න තීරු ලිපි කියවන්න ආස කරන අයට ආරාධනා කොරනවා ඕන් සැට් වෙන්න කියලා කොකාගේ කොලමත් එක්ක... :yes::yes::yes::yes: හැම බ්‍රහස්පතින්දම දිනමින පහ්තරේ වයි ටැබ්ලොයිඩ් එකත් එක්ක නිකුත් වෙනවා...ඒත් ඉතින් මම ඉන්තේරුවෙන්ම දන්නවා මෙතන හැමෝටම පත්තර කියවන්ට වෙලාවක ලැබෙන්නේ නැත් වග....:D:D:D ඉතින් ඒ...
  10. malinthalakmal

    fb eka wada machn.... me link eke gihin balapan...

    fb eka wada machn.... me link eke gihin balapan... https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/?ref=bookmarks
  11. malinthalakmal

    ...ටිටී ගර්ල් උස්සලා....

    ...ටිටී ගර්ල් උස්සලා.... අපේ "බෝක්කුව උඩ සැට් එක" හැන්දෑවේ හතර වෙනකොට බෝක්කුව උඩට වාර්තා කොරන වග මම ඉන්තේරුවෙන්ම දන්නා සීන් කෝන් එකකි.මමත් හැමදාම හැන්දෑවේ තුනයි හතලිස් එකේ ඉදන් හොර ගල් අහුලන්නේ බෝක්කුව උඩට සෙන්ටි මෙන්ටල් වෙන්නටය... කොහොමෙන් කොහොම හරි මා පිය දෑස් වලට වැලි පාරක් මෙව්වා වෙලා...
  12. malinthalakmal

    ලොකු මස්සිනා ගැන මට ගෙනම දුකක් ඇති විය....

    ලොකු මස්සිනා ගැන මට ගෙනම දුකක් ඇති විය.... අද ගෙදර එකම යුද්ධයකි.... මාස හයක් කුකරි කෝස් එකකට රෙජිස්ටර් වෙච්ච අපේ ලොකු අක්කා අද රෑට කන්න ලන්ච් එක රෙඩී කොරනවාය...උපන්තේකට කුස්සියට පය නොතියපු අක්කා අද කුස්සිය එකම එක යුද පිටියක් කරලාය.... හිටපු ගමන් අම්මාට "කෝ අම්මේ ලුනු බෝතලේ " යැයි මහා හඩින් කෑ...
  13. malinthalakmal

    බාලයා වීම තරම් මල වාතයක් නම් තවත් නැත (...ලෝක &#3525

    බාලයා වීම තරම් මල වාතයක් නම් තවත් නැත (...ලෝක &#3525 බාලයා වීම තරම් මල වාතයක් නම් තවත් නැත ========================================= (...ලෝක ළමා දිනයට පවුලේ බාලයන්ට.....) . . . පවුලේ බාලයා වීම තරම් බොක සීන් එකක් නම් තවත් නැත... අක්කගෙන් බැනුම් අහන්නට ඕනෑය.... අයියාගෙන් ටොකු කන්නට ඕනෑය...අම්මට...
  14. malinthalakmal

    මේ මතක් කරලා ගංජා පොඩ්ඩකුත් අරන් යනවා...

    මේ මතක් කරලා ගංජා පොඩ්ඩකුත් අරන් යනවා... මම ආතුරුප්පු වීදියේ අපේ නවාතැනට එනවිට හවස දෙකත් පසු වී තිබුනා... මම එන විටත් හෝම්ස් තුම්මුලෙන් පොරෝගෙන බූරු ඇදේ හොදට දපලයි හිටියේ...:yes: ඊයේ මධ්යම රාති වෙනකනුත් පරීකශන කටයුතු වල නියැලීම නිසා හෝම්ස් ඉතා තෙසෙට්ටුවට පත් වී ඇතැයි මා සිතුවා...
  15. malinthalakmal

    කොකාගේ කොලම....

    අද ආවේ රස කතාවක් අරන් නම් නෙමෙයි...:P:P රස ආරංචියක් උබලට කියලා යන්න...අපේ බෝක්කුව උඩ සැට් එකේ වීර ක්‍රියා දිනමිණ පත්තරේ දි-වයි අතිරේකයෙ හැම බ්‍රහස්පතිදම පලවෙනවා ඕන්.... එතකොට මේ කොකාගේ කේස් එක මොකක්ද....දැන් බොලා ලට ඊලගට තියන සෙන්ටිමෙන්ටල් කේස් එක ඕකනේ.....:yes::yes: කොලමේ නම තමා කොකාගේ...
  16. malinthalakmal

    බොක වෙන්නට නම් ඒ ආර්ට් එකේ කෙල පැමිනිය යුත&#35

    බොක වෙන්නට නම් ඒ ආර්ට් එකේ කෙල පැමිනිය යුත&#35 බොක වීමත් එක විදිහක් ආර්ට් එකක්ය....:eek: හැම දාම හැම තැනම බොක වෙන්නට නම් ඒ ආර්ට් එකේ කෙල පැමිනිය යුතුය.මතක හිටින විදිහට මම ඉස් ඉස්සල්ලාම බොක උනේ සිප් එක කැඩු කලිසමක් ඇදන් බස් එකේ කොළඹටම ගිහින් ය...එදා ඉදන් අද වෙනක්ම් ම ගෙයින් එලියට බහින්න කලින්...
  17. malinthalakmal

    පදිරි වෙලා තියනවද......?

    පදිරි වෙලා තියනවද......? පදිරි වීම මුලිකවම දෙයාකාරයකට වෙන බව මගේ මිතුරන් බොහෝවිට පවසයි... එනම අපි පදිරි වීම සහ අපිට පදිරි වීමයි....;) අපේ පෙර පින් වල ආනුභාවයෙන් හැම විටකම පාහේ අපි පදිරි වෙන අතර ඉද හිට එහෙමත් දිනක කොහේ හරි නන්නත්තාරේ ගිය අප්පුහාමි කෙනෙක් වගේ එකක් අපිට පදිරි වෙනවාය... ගිය සතියේ...
  18. malinthalakmal

    සිංහල වෝල් පේපර් සෙට් එකේ දෙවනි කොටස

    සිංහල වෝල් පේපර් සෙට් එකේ දෙවනි කොටස ඔන්න අර කලින් ගියපු සිංහල වෝල් පේපර් සෙට් එකේ දෙවනි කොටස......පහල ලින් එකෙන් ගිහින් ගන්ට.....:yes::yes: මේ පාර තියෙන්නේ #තාත්තා කියපු කතා ටිකක්..... තව තව එවා ඉස්සරහට දෙන්නම් දිගටම එකතුවෙලා ඉදින්ලා..... http://wasanawanthaya.blogspot.com/2015/09/02.html
  19. malinthalakmal

    පට්ට කතා ටිකක්.

    තෑන්ක්ස් මචන්...... ඔය බ්ලොග් එක මගේ....බොහොම ස්තූති එලකිරියේ දැම්මට...... ජේ.කේ සහෝ....තව දාන්නම් ඉස්සරහට

    No contents