මාත් හෙන පඩි ටෝක් දීලා අරන් ඇවිත් #ම්බ කාපු ගෙම්බා වගේ ඉන්නවා කොර ගන්න දෙයක් නැතුව.....:angry::angry::angry::angry:
උබට ගන්නම ආස නම් ගනින්...
ඒත් මම කිව්වේ මම දැනට අත් විදින දේ...
නිකමට හිතපන් චැට් හෙඩ් එකක් වත් නෑ...
කරන වැඩ ඔක්කොම දාලා එතනට ගිහින් එද්දි උබ මිනි මයිස් කරලා ගිය ඇප් එක ෆෝන්...