හන්දියක සිග්නල් ලයිට් හයි කරන කොට උනත් තත්ව වාර්තාවක් සහ අනෙකුත් ප්‍රායොගික තත්වයන් ගැන සොයාබලලා කරන්නෙ,
ඔය වගෙ අතිවිශාල මුදලක් වියදම් කරපු ව්‍යාපෘතියක් නිකම්ම කරන්නෙ නැහැ,එක නිසා ඔය බර වාහන යන්න නොදෙන්නෙ එහි සවිශක්තිය පිලිබදව ගැටලුවක් නිසා වෙන්න...