1. B

    Windows8 ලාගේ සිංහ වංශයේ ගසා කෑම්...

    ගොනො රට වෙනුවෙන් හිතන හින්දද සම්මත වි‍යදමට වඩා හතර ගුණ‍යක් වි‍යදම් උනෙ. රට වෙනුවෙන් හිතන රටට අදරෙ උන් ඔ‍යවගෙ පිල්ලිගහන්නෙ නැහැ බුරුවො
  2. B

    සීනි බෝල

    දැන් බුල්ටො නැහැ නෙද?
  3. B

    Windows8 ලාගේ සිංහ වංශයේ ගසා කෑම්...

    කොහොමද ගැහිල්ල,?නුගෙගොඩ පාලමෙනුත් මුන් හොදට ගැහුවා,
  4. B

    ODEL horakame 4toz

    නිලි‍ය කරපු දෙ අන්තිම වැරදි‍යි ,හබැ‍යි මෙ ෆොටො දැක්කහම නම් ODEL උන් කරලා ති‍යෙන්නෙ බලු වැඩක් කි‍යලා තමා හිතෙන්නෙ,මෙවගෙ කරනවද කාට උනත්,ඔටාරත්(otara) ගාමන්ට් වලින් හොර පාරෙ ආපු රෙදිලු පර්චස් කරලා ති‍යෙන්නෙ මුලදි.:D
  5. B

    හිර ගෙදර මලත් දාමරිකයන්ගෙන් සමාව අයදින්න

    බ‍යක් සැකක් නැතුව පරෙ ‍යන්න ත්‍රස්ත්වාදින් පරද්දන්න මුලික උන SF හිරෙ දාලා කර අසාධාරණ‍යට එරෙහිව තමා අපි කතා කරන්නෙ, මහින්ද‍යි උගෙ සහාචර‍යො ටික රටෙ මුදල් කාබාසිනි‍යා කර කර කොටි ගනන් කොමිස් ගගහා බුරුතු පිටින් රට සවාරි ගිහින් ජොලි‍යෙ ඉන්නවා, රජ‍යෙ රොහලකට...
  6. B

    SLT එකේ බලු වැඩ

    බැනපන් ඔකුන්ට කොල් කරලා,
  7. B

    හිර ගෙදර මලත් දාමරිකයන්ගෙන් සමාව අයදින්න

    ආහා උබ උන් කි‍යන එවා තමා අහන්නෙ දැන්:P
  8. B

    කොටි-සහය කාටද

    කොහොමද ඔකාගෙ කතාව, එ උනාට කරන්නෙ බලු වැඩ,
  9. B

    Sexy Mama Kienk

    මෙකි FB එකෙ ඉන්නවා නෙද?:P
  10. B

    හිර ගෙදර මලත් දාමරිකයන්ගෙන් සමාව අයදින්න

    SF is a True hero! SF කි‍යන්නෙ ඉතාමත් එඩිතර රණවිරුවෙක්,SF නිවට නා‍යක‍යෙක් වුවානම් ලොව කුරිරුම ත්‍රස්තවාදින් වශෙන් නම් කල කොටින්ට විරුද්ධව හමුදාව මෙහෙවවා එවැනි විශිශ්ඨ ජ‍යග්‍රාහන‍යක් ලද හැකිද?
  11. B

    හිර ගෙදර මලත් දාමරිකයන්ගෙන් සමාව අයදින්න

    උබ කි‍යන විදි‍යට SF මොඩ‍යෙක් නම් ඒ වගෙ මොඩ‍යෙක් ව හමුදාපති දුර‍යට පත්කල සහ ඔහු ලොව බිහිවු විශිෂ්ටම හමුදාපති ‍ය‍යි හදුන්වපු මහින්ද කොච්චර මොඩ‍යෙක්ද?
  12. B

    කුමන්ත්‍රණයක්

    ඇත්තද ,උබට ලොරි මූනක් ඇත්තෙ එහෙනම්,
  13. B

    කුමන්ත්‍රණයක්

    :lol: මු හෙට අනිද්දා කි‍ය‍යි හාමුදුරුවො කි‍යලා හප්පවගත්තා කි‍යලා!!!
  14. B

    කොටි-සහය කාටද

    මහින්දට කඩෙ ගි‍යොත් හොරෙකුට, නිකමෙකුට ,මිනිමරුවෙකුට රජ‍යෙ මාධ්‍ය වල විර‍යෙක් වෙන එක මහ ලොකූ දෙ‍යක් නෙමෙ ,
  15. B

    Ponseka @ Hire

    pls install sinhala unicode first, then we'll discuss further.:D
  16. B

    Ponseka @ Hire

    SF ව හිරෙ දැම්මෙ ජෙප්පොවත් අලින්වත් නෙමෙ,එක හින්දා කරපු එකා කව්ද කි‍යලා හොදට හො‍යලා දඩුවම් දුන්නානම් හරි,
  17. B

    Ponseka @ Hire

    ඇත්ත කි‍යන්නෙ මහින්දත් එක්ක ජො‍යින් උනොත් ඔන චොදනාවක් ඉවතට, කරුණාවගෙ බුරුතු පිටින් මිනි මරුවත් කමක් නැහැ, කෙ.පි වගෙ අපෙ මිනිස්සු මරන්න කොටි ප්‍රකොටි ගනනින් ආ‍යුධ සැප‍යුවත් කමක් නැහැ.

    No contents