අපි සාමාන්යයෙන් කරන්නෙ, මාසෙ පඩි ගත්තාම හරි ලග තියෙන සල්ලි වලින් , තියෙන උවමනා අවශයතාවය මත ඉටු කරගන්න එකනෙ, මොකද අපිට ඕන හැම උවමනාවම එක පාර ඉටු කර ගන්නත් බෑ..
උදා: මේක අව්රුදු 2කට විතර උඩදි, මගෙ යාලුවෙක් ඉන්නවා, උගෙ ෆෝන් එක කැඩිලා , ෆෝන් එකක් ගන්න ගියා, සාමාන්ය J5, J7, වගේ එකක් ගන්න කියලා...