1. MAYBACH

    රස්සාවෙන් අයින් වෙන්න !!!

    නෑ නෑ එහෙම දේවල් වලට මම වැඩිපුර වියදම් කරන්නෑ, මචo , ස්තුතියි 🙏
  2. MAYBACH

    රස්සාවෙන් අයින් වෙන්න !!!

    ඔව් මචo , විට්ස් එකක් , වයිෆ් පාවිච්චි කරනව අවශ්‍ය ම වැඩ වලට. එයාලා බල කරන්නෙ නෑ එන්න එන්න කියලා. මොකද මේ ගිය අවුරුද්ද වෙනකල් වයිෆ් බබා හැම සැරේකම මෙහෙ ආව මාසයක් , දෙකක් ඉඳලා යන්න. ඒ අතර මමත් ලoකාවෙ නිවාඩු ගියා හැම අවුරුද්දෙම... ස්තුතියි , බහුතරයක් දෙනා කියන්නෙ ඉවසන් ඉන්න කියලා තමා...ගෙදරත්...
  3. MAYBACH

    රස්සාවෙන් අයින් වෙන්න !!!

    මම ඉන්නෙ හොටෙල් ෆීල්ඩ් එකේ, හොටෙල් accounts side එකෙව් නිසා අමාරුයි වගේ නේද
  4. MAYBACH

    රස්සාවෙන් අයින් වෙන්න !!!

    මම බලන්නම්, Thank you...
  5. MAYBACH

    රස්සාවෙන් අයින් වෙන්න !!!

    මේකනෙ බo මම Accountant උනාට ලොකුවට කොලිෆිකේශන්ස් සම්පූර්ණ කරලා නෑ. අනික මැදපෙරදිග ඒ දවස් වල අපේ Qualifications ලොකුවට හෙව්වෙ නෑ ඒ නිසා කැනඩා වගේ ගිහිල්ලා ඇඟ මහන්සි වෙන ජොබ් වලට මහන්සි වෙන එක සාධාරණද කියලා හිතෙනව. ලoකාවෙ සෙට්ල් වෙන්න හිතන් කරපු ප්ලෑන් එක වෙනස් කරන්න හිත දෙන්නෑ..
  6. MAYBACH

    රස්සාවෙන් අයින් වෙන්න !!!

    එයාට තව අවුරුදු 2ක් තියේ ඉස්කෝලෙ යන්න. වයිෆ් අයින් උනෙත් බබා හින්දමයි. මම ඉවසලා තව අවුරුද්දක් දෙකක් හිටියොත් හොඳයි වගේ නේද ?
  7. MAYBACH

    රස්සාවෙන් අයින් වෙන්න !!!

    බිස්නස් මේ කාලේ පටන් ගන්න එක හරිම අවධානම් කියලා මට හිතෙනව. අනික අපේ ඉතුරුම් වලට සාමාන්‍ය පොලී ආදායමක් හරි ලැබෙනව. ඒ ආදායමත් එක්ක සාමාන්‍ය සැලරි එකකට රස්සාවක් කරන එක හැම අතින්ම ආරක්ෂාව යි කියලා මගේ අදහස.
  8. MAYBACH

    රස්සාවෙන් අයින් වෙන්න !!!

    ස්තුතියි 🙏 එහෙමද, ස්තුතියි 🙏 ------ Post added on 1611039059 ගොඩක් ස්තුතියි ------ Post added on 1611039097
  9. MAYBACH

    රස්සාවෙන් අයින් වෙන්න !!!

    කටාර් ඉන්නෙ... වෙන රටකට යන්න වගේ අදහසක් නෑ බo , මට වයස 37ක් , අනික ලoකාවෙ සෙට්ල් වෙන්න ගොඩක් දේවල් කලා. මේ වෙලාවෙ ඒව නැති කරගෙන , ලොකු අවධානමක් ගන්න බෑ ------ Post added on 1611038375
  10. MAYBACH

    රස්සාවෙන් අයින් වෙන්න !!!

    තැන්ක් යූ Brother
  11. MAYBACH

    රස්සාවෙන් අයින් වෙන්න !!!

    මම දැන් අවුරුදු 10ක් වගේ මැදපෙරදිග වැඩකරනව, කසාද බැදලා එක දරුවෙක් ලoකාවෙ ඉන්නව. වයිෆ් ඉස්සර ජොබ් එකක් කරාට දැන් නම් කරන්නෙ නෑ. මගෙ මූලික ඕනකම් ටික , ඒකියන්නෙ ගෙයක්, වාහනයක් වගේ දේවල් ටික ඉටු කර ගත්තා. ඒවගේම යම් ඉතුරුම් ප්‍රමාණයකුත් තියේ. කොරෝනා ප්‍රශ්නෙ හින්දා මට නිවාඩු එන්න හරිම අමාරුයි , ඒ...
  12. MAYBACH

    Neurologist in Kandy

    ඔය කියන්නෙ මහාචාර්ය නිමල් සේනානායක මහත්තයා ගැන වෙන්න ඕන. 2005-2006 කාලෙ මට තිබ්බා උහුලන්න බැරි ඔලුවෙ කැක්කුමකුයි, නිදි මතකුයි. දිගටම එයාගෙන් බෙහෙත් අරන් හොඳ උනා.
  13. MAYBACH

    Ansar Gallery-Qatar ජොබ් ප්‍රෝඩාව

    ඔව් විස්ටාස් එක 2018, 19 කාලේ පඩි ගෙව්වෙ හොඳටම පරක්කු වෙලා, මගෙ යාලුවා මාස 2, 3 හිටියා සැලරි වැටෙනකල්. මම හිතන්නෙ ඕකෙ අයිති පකිස්ථාන් එකා සල්ලි අරන් පැන්නකොහෙද. දැන් නම් කටාරි අයම තමා පාලනය කරන්නෙ. වෝඩා අයට දෙන්නෙ 5000යි, සේල්ස් උන්ට 6000යි, හැබැයි සේල්ස් උන්ට දෙන ටාර්ගට් එක ලොවෙත් ගහන්න බෑ...
  14. MAYBACH

    Ansar Gallery-Qatar ජොබ් ප්‍රෝඩාව

    හරියටම හරි අඩුම රියාල් 3000ක වත් පඩියකට ආවෙ නැත්නම් මෙලෝ වැඩක් නෑ. කෑම උයලා කෑවත් රියාල් 400ක් වත් අවමයෙන් යනව... මෙස් එක්කින් ගත්තත් ඒවගේ. Vodafone වලට ඩිරෙක්ට් ගන්නෑ, මෑන් පවර් කොම්පැනි වලින් ගන්නෙ. උන් වෙලාවට පඩි ගෙවන්නැති හින්දා බැරිම තැන Vodafone එකෙන් දැන් ඩිරෙක්ට් ගෙවන්නෙ. හැබැයි...
  15. MAYBACH

    Dialog 35Gb and 80Gb 495-995

    ඩේටා ඉවරවෙලා පැකේජ් එක ඔන් කරන්න හදනකොට Not Available කියනව. Customer care එකට කථා කරාම එක එක දේවල් කියනව, මේ ක්‍රමේට ට්‍ර්යි කරන්න කියලා, නමුත් නොකිය කියන්නෙ පැකේජ් එක නෑ කියලා. කොහොම හරි මේ ටිකේ රව්ටර් ටික විකුණා ගත්තා ඩයලොග් එක. දන්න ක්‍රමයක් තියේ නම් අපිටත් දැනගන්න කියන්න...( දැනට Rs 650/-...
  16. MAYBACH

    Dialog 35Gb and 80Gb 495-995

    Ow ban, dan meka cancel karalalu... ape gedara ekath iwarayi, aaye active karanna be
  17. MAYBACH

    කර්මය පලදුන් හැටි

    මම ඇත්තටම පාඩුවෙ ඉන්න අහින්සක එකෙක්. හැබැයි එක සැරයක් බැරිම තැන නරක වැඩක් කරා, 2010 එක ඔෆිස් එකක වැඩට ගියා, ණය රිකවරි කරන්න. ඒ වෙනකොට මිලියන ගාණක සල්ලි ආයතනයට එන්න ඕන. ආයතනය දිව්වෙ හරිම අමාරුවෙන්, මේ පුටුවට එන එන එකා දාලා යනව, ප්‍රෙශර් එක... මම මුලින් වැඩට ගියා, ලොක්කා කීවා වැඩ වැඩ වැඩීම...
  18. MAYBACH

    උබලගෙ වොච් එක

    Casio Edifice - 6 yrs with me
  19. MAYBACH

    General English පත්තරය

    ඒ සර්ගෙ නම ජෝර්ජ් නේද . මීගමුව පැත්තෙ මට මතක විදිහට. හැබැයි කොළඹ ත් ක්ලාස් කරා
  20. MAYBACH

    Huawei B310 Dialog Routers -With Package & WithOut Package

    Student pack එක ගත්තොත් IMO calling වැඩ කරනවද...

    No contents