ආයෙ නොයෙන්නම යන්න බෑනෙ බo , ජොබ් එකක් තියෙනකල්නෙ (ID එක තියෙනකල් නෙ )
රස්නෙට් වැඩිය මැයි , ජූනි, ජූලි, අගෝස්තු මාර හියුමිඩිටි නෙ. දාඩිය ගලනව.
සෞඛ්‍ය කියලා කීවෙ, අපි ජිම් එකකට, නැත්නම් අඩුම පාර්ක් එකක දුවන්නවත් හැමදාම වෙලාවක් වෙන් කරගන්න අමාරුයි නෙ. එක්කො ජොබ් එක කරලා එද්දි හවස් වෙනව. නැත්නම්...