ඉස්සර වගේ නෙවෙ, දැන් මිනිස්සු වාහන ගැන ගොඩක් දැනුවත්, ඉස්සර වගේ, බාස්ල එක්කන් වාහන බලන්න යන්නෙ නෑ, ස්කෑන් කරනවා, නෙට් එකෙන් හොයලා බලනවා,
ගොඩක් වෙලාවට හිතන්නෙ ගාන, තෙල් කරන ප්‍රමානය සහ මේන්ටේන් කරන්න යන ගනන් වගේ දේවල්,
සුවපහසුව ගැන හිතන්නෙම නැති තරම්, ඔයා විට්ස් එකකට මාරු උනොත් සුව පහසුව ටිකක්...